Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: අසත්
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ ප්‍ර ශාන්ත
අ ප්‍ර ශාන්ත, a. unquiet, discontented, annoyed, ශාන්තිනැති, අසතුටු, හිරිහැරවූ.
අ මූල, අමූ ලික
අ මූල, අමූ ලික, a. rootless, causeless, මුලක් or හේතුවක් නැති, groundless, unfounded, baseless, නීකරුණ, අසත්‍ය.
අ රති
අ රති, a. without desire, ක්ලේශ නැති, unhappy, අසතුටු; undesirable. E. S.
අ වාස්තව, අ වාස්තවික
අ වාස්තව, අ වාස්තවික, a. unsubstantiated, ඔප් පු නැති, unsubstantial, ස්ථිර නැති, unreal, අසත්‍ය.
අ සජ්ජනයා
අ සජ්ජනයා, n. (සජ් for සත්), evil person, අසත්පුරුෂයා.
අ සඬේතුව
අ සඬේතුව, n. (fr. අසත් හේතුව), log. fallacy, fallacious syllogism.
අ සත්
අ සත්, a. non-existent, නැති, untrue, අසත්‍ය; evil, wicked, දුෂ්ට.
අ සත්‍ය වාදි
අ සත්‍ය වාදි, a. or n. untruthful, lying, බොරු කියන; liar, බොරුකියන්නා, අසත්‍යවාදියා.
අ සද්ධර්‍මය
අ සද්ධර්‍මය, n. (අසත් untrue), untrue doctrine, heterodoxy, මිථ්‍යාධර්‍මය; evil practice. අයහ පත් කල්ක්‍රියාව; cohabitation, මෛථුනය, සං වාසය.
අ සප්පුරිස
අ සප්පුරිස, a. P. for අසත්පුරුෂ.
අ සම්මෝද
අ සම්මෝද, a. (අ, සං, මෝද), pleasureless, unsatisfied, displeased; අසන්තෝෂ, අසතුටු.
අනෘත
අනෘත, a. (අන් සෘත true), untrue, අසත්‍ය, false, බොරු.
වි·තථ
වි·තථ, a. (වි priv., තථ so, fact), contrary to fact, untrue, false, අසත්‍ය, බොරු.
වි·ප්‍රිය
වි·ප්‍රිය, a. (වි priv.), dissatisfied, අසතුටු; dibiked, අප්‍රිය.
හස්ත·ගත
හස්ත·ගත, a. Er. for අසතංගත.
Random Fonts
NPW Araliya
Download
View Count : 3444
Microsinhala Plain
Download
View Count : 4406
FM Basuru X
Download
View Count : 9641
4u Gemunu
Download
View Count : 5253
Lanka Tilaka
Download
View Count : 2778
AH Fox
Download
View Count : 2489
IW Madhu
Download
View Count : 2857
Noto Sans Sinhala
Download
View Count : 10785
A Dilini
Download
View Count : 2795
FS Araliya Warp
Download
View Count : 2291
Please like, if you love this website