Sinhala to English Dictionary: අසම්පූර්‍ණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පර්‍ය්‍යාප්ත
අ පර්‍ය්‍යාප්ත, a. (අ, පරි, ආප්ත), unobtained, ලබා නොගත්, unattained, ප්‍රාප්තනූණ, incomplete, අසම්පූර්‍ණ.
අ පරි පූර්‍ණ
අ පරි පූර්‍ණ, a. not well filled, unfilled, incomplete, පූර්‍ණ නැති, අසම්පූර්‍ණ.
අ පිරි, අ පිරිපුන්
අ පිරි, අ පිරිපුන්, a. not filled, incomplete, පිරි ලානැති, අසම්පූර්‍ණ.
අ සමාප්තතාව, අ සමාප්තිය
අ සමාප්තතාව, අ සමාප්තිය, n. incompleteness &c., අසම්පූර්‍ණකම &c.
අ සමාප්තික
අ සමාප්තික, a. non-final, incomplete, අවසාන නොවන, අසම්පූර්‍ණ.
අ සමාපිත, අ සමාප්ත
අ සමාපිත, අ සමාප්ත, a incomplete, unfinished, අසම්පූර්‍ණ, අවසාන නැති.
අ සමාහිත
අ සමාහිත, a. undemonstrated, incomplete, අසම්පූර්‍ණවූ; discomposed, චකිත; ill-behaved, අනාචාර.
අ සිඬ
අ සිඬ, a. unaccomplished, සිඬනූණ, incomplete, immature, අසම්පූර්‍ණ; unripe, පැහිලානැති.
අඩාළ
අඩාළ, a. unfinished, incomplete, තීන්දුනැති, අසම්පූර්‍ණ.
අනාවරණ ඥානය
අනාවරණ ඥානය, n. unobstructed or clear knowledge, අසම්පූර්‍ණ ඥානය, omniscience.
උනු
උනු, a. imperfect, deficient, ඌන, අසම්පූර්‍ණ, අඩු.
සාවශේෂ
සාවශේෂ, a. (ස with, අවශේෂ remainder), having a remainder, incomplete, ගණනක් ඉතුරු වෙන, අසම්පූර්‍ණ.
Random Fonts
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34653
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2556
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805

close
Please like, if you love this website