Sinhala to English Dictionary: අහහ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජටාකාසය
අ ජටාකාසය, n. (ජට crowded, thick, ආකා සය), unclouded sky, clear sky, serene sky, වලාකුල් නැති අහස.
අ ලංඝන
අ ලංඝන, a. not transgressing, undeviating, කඩනොකරන, අහක්වනොයන.
අ විහිංසක
අ විහිංසක, a. inoffensive: see අහිංසක.
අ සන්තකකරනවා
අ සන්තකකරනවා, v. t. to alienate, disappropriate, අහිමිකරනවා.
අකුණු හඬ
අකුණු හඬ, n. sound of thunder, thunder, අහස් ගිගුරුම.
අට්ටම
අට්ටම, int. aside, out, අහකට!
අති ගර්‍වවිත
අති ගර්‍වවිත, a. very proud, very pretentious, arrogant, ඉතා අහංකාර, ඉතා උඩඟු; grand, ඉතා උසස්.
අදෝ
අදෝ, int. alas, how sad; fy; අහෝ.
අධිත්‍ය සමුත්පත්තිය
අධිත්‍ය සමුත්පත්තිය, n. insuspicious re-birth, miserable re-existence, either in one of the four hells or blind or lame, &c., in this world, අහේතුක උත්පත්තිය.
අනංගය
අනංගය, n. (අන් අංගය), lit. the bodiless: ap. of the sky or mind, අහස, හිත.
අනහංකාර
අනහංකාර, a non-egotistic, not proud, humble, අහංකාරනැති‍‍‍‍‍‍‍‍‍‍.
අන්තරීක්ෂය, අන්තරීක්ෂය
අන්තරීක්ෂය, අන්තරීක්ෂය, n. (අන්තර්, ඊක්ෂ to see). the seen space viz. the sky, අහස.
අන්සතුකරනවා
අන්සතුකරනවා, v. t. to transfer to another, alienate, අන්කෙනෙකුට දෙනවා, අහිමිකරනවා.
අනුවාදේ
අනුවාදේ, ad. accidentally, අහම්බෙන්, nearly, almost, යම්තම්.
අප යානය
අප යානය, n. (අප away, යානය going), going away, අහක්ව යාම, retreat, flight, පලායාම.
Random Fonts
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5896
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974

close
Please like, if you love this website