Sinhala to English Dictionary: අ‍ට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
අ ශෝභනකම, අශෝභනතාව
අ ශෝභනකම, අශෝභනතාව, n. unseemliness &c., අ‍වලක්ෂණකම.
අණවරණයා
අණවරණයා, n. See අ‍ටවරණයා.
අත අරිනවා
අත අරිනවා, v. to open the hand; loose one's hand, viz. let go one's hold; v. t. to release or let go from one's grasp; forsake, අ‍ත් අරිනවා.
අන්තරාවනත
අන්තරාවනත, a. (අ‍වනත), bent inwards, involute, involuted, ඇතුළට නැමී තිබෙන.
අනිකිනිය
අනිකිනිය, n. an army equal to one tenth of an අ‍ක්‍ෂෞහිණිය, wich see.
අ‍කෞෂහිණිය
අ‍කෞෂහිණිය, n. a complete army, consisting of infantry, cavalry, horses, elephants and chariots.
අ‍ට මහ රෝග
අ‍ට මහ රෝග, n. pl. the eight great diseases, viz. වාතරෝගය, අශ්මරීරෝගය, කුෂ්ඨරෝගය, ප්‍රමේහරෝගය, උදර රෝගය, භගන්දර රෝගය, අර්‍ශස් රෝගය, ග්‍රහර්‍ණරෝගය. See each in its place.
අ‍ර්‍කෝපලය
අ‍ර්‍කෝපලය, n. (අර්‍ක උපලය), sun-stone, sun-gem, සූර්‍ය්‍යකාන්තය.
අ‍ලෙව් පට
අ‍ලෙව් පට, n. figured or painted cloth, print, සිතියම් පිළිය.
අ‍ලෙව්ව
අ‍ලෙව්ව, n. anointing, ආලේපය; painting, picture; ආලේඛ්‍යය, සිතියම.
ඇද නැති
ඇද නැති, a. without obliquity, straight; fig. upright, අ‍වංක.
පසඩ·මස
පසඩ·මස, n. (පස් අඩ මස), latter half of the moon's period, අ‍වරපක්‍ෂයේ දෙපෝය.
රට·අ‍ත්තික්කා
රට·අ‍ත්තික්කා, a sp. of fig, Ficus Carica.
වල්·අනෝදා
වල්·අනෝදා, a var. of අ‍නෝදා.
Random Fonts
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653

close
Please like, if you love this website