Sinhala to English Dictionary: ආකාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍මකාකාරයෙන්
අ කර්‍මකාකාරයෙන්, ad. (ආකාරයෙන්), inoperatively, gram. intransitively.
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්, ad (ආකාරයෙන්), infinitesimally, පරමාණු ආකාරයෙන්.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. (වතීති අකා:), internally &c., ඇතුල් ආකාරයෙන්, සත්‍යාකාරයෙන්.
අයුරු
අයුරු, n. manner, ආකාරය: a. such as, like, similar, වැනී, ආකාර.
අව ස්ථිතාකාරය,අව ස්ථිත්‍යාකාරය
අව ස්ථිතාකාරය,අව ස්ථිත්‍යාකාරය, n. bot. situs. පිහිටි ආකාරය.
අව්ර
අව්ර, n. E. of ආකාරය: mode, manner.
අස්ථි භූතිය
අස්ථි භූතිය, n. ossification, අස්ථිවීම, ඇටආකාරවීම.
ආකාර
ආකාර, aff. (fr. ආකාරය) like, sort of: affixed to adjmectives, nouns &c., as හොඳආකාර, good sort of, කොයි ආකාරද, what sort of.
ආකාරය
ආකාරය, n. form, manner, sort, state, condition, nature.
ආකාරයට, ආකාරයෙන්
ආකාරයට, ආකාරයෙන්, ad. affix, expressing manner: as, according to: හොඳ ආකාරයට, in a good manner, well; ඔහු කියන ආකාරයට, as be says.
ආද්‍යන්තාකාරයෙන්
ආද්‍යන්තාකාරයෙන්, ad. finitely, මුලක් අගක් ඇතුව or ඇති ආකාරයෙන්.
ඌර්‍මමිමත් වෙනවා
ඌර්‍මමිමත් වෙනවා, v. i. to become wavy, to undulate, wave, රැළ ආකාරවෙනවා, ‍වැනෙනවා.
ඍජු ශෘංගාකාරය
ඍජු ශෘංගාකාරය, n. (ශෘංග horn, ආකාරය form), cone.
ඒඩකාකාර
ඒඩකාකාර, a. goat-like, goatish, එළු ආකාරවූ.
කරපත්‍රාකාරය
කරපත්‍රාකාරය, n. serration, serrature, දැති ආකාරය.
Random Fonts
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485

close
Please like, if you love this website