Sinhala to English Dictionary: ආකු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍මකාකාරයෙන්
අ කර්‍මකාකාරයෙන්, ad. (ආකාරයෙන්), inoperatively, gram. intransitively.
අ ජටාකාසය
අ ජටාකාසය, n. (ජට crowded, thick, ආකා සය), unclouded sky, clear sky, serene sky, වලාකුල් නැති අහස.
අ පුරුෂ, අ පුරුෂාකාර
අ පුරුෂ, අ පුරුෂාකාර, a. (ආකාර) effeminate, womanish, unmanly. E. S.
අ වජ්‍රාකෘති
අ වජ්‍රාකෘති, a. (අ priv. වජ්‍ර ආකෘති), uncrystalline, uncrystallised, වජ්‍ර ආකාර නොවන.
අ විවිධාකාර
අ විවිධාකාර, a. (ආකාර), unvarying,නොයෙක්x ආකාර නොවන, unvaried, uniform, equable, එකාකාර.
අ ශ්‍රව්‍යාකාරයෙන්
අ ශ්‍රව්‍යාකාරයෙන්, ad. (ආකාර), inaudibly, නෑ සෙන ලෙස.
අ සම්බන්ධ
අ සම්බන්ධ, a. disconnected, separate, unconnected, unallied, සම්බන්ධනැති, නොබැඳි; incoherent, irrelevant, ගැළපී නැති, desultory, ආකූල.
අංගුල්‍යාකාර
අංගුල්‍යාකාර, a. (අංගුලි ආකාර), finger-like, digitate, ඇඟිලි ආකාර.
අකරය
අකරය, n. mine pit, ආකරය.
අක්මන
අක්මන, n. E. of ආක්‍රමණය, which see.
අකොස
අකොස, n. E. of ආක්‍රෝශ: curse, ශාපය; abuse, ගර්‍හාව.
අග්නි ප්‍රස්තර ධාරි
අග්නි ප්‍රස්තර ධාරි, a. flinty, siliciferous, ,ගිනිගල්, ගිනිගල් ආකාර.
අණ්ඩ කෝෂ රූපි
අණ්ඩ කෝෂ රූපි, a. bot. scrotiform, පේළා කෝෂආකාර.
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති, a. (ආකෘති‍ like), bot. testiculate, පේළාකෝෂාකාර.
අණ්ඩාකාර, අණ්ඩාකෘති
අණ්ඩාකාර, අණ්ඩාකෘති, a. (ආකාර, ආකෘති), oval, elliptic, oviform, ovoid, බිජු හැඩය ඇති.
Random Fonts
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Matara Bangla Font
Matara
Download
View Count : 3689
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110

close
Please like, if you love this website