Sinhala to English Dictionary: ආකෘති)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වජ්‍රාකෘති
අ වජ්‍රාකෘති, a. (අ priv. වජ්‍ර ආකෘති), uncrystalline, uncrystallised, වජ්‍ර ආකාර නොවන.
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති, a. (ආකෘති‍ like), bot. testiculate, පේළාකෝෂාකාර.
අණ්ඩාකාර, අණ්ඩාකෘති
අණ්ඩාකාර, අණ්ඩාකෘති, a. (ආකාර, ආකෘති), oval, elliptic, oviform, ovoid, බිජු හැඩය ඇති.
අවතංසාකෘති
අවතංසාකෘති, a. (ආකෘති), crest-like, කරමලක් වැනි; crested, කරමලක්ඇති, ශිරස් ආයිත්තම් ඇති; bot. paniculate. E. S.
ආ කෘත්‍යාදේශය
ආ කෘත්‍යාදේශය, n. (ආකෘති ‍ආදේශය), change of form, transmutation, අත්‍යාකාරවීම.
ආ කෘති
ආ කෘති, adj. aff. (see ආකෘතිය), like, similar-shaped, as හස්තාකෘති, hand-shaped.
ආ රම්භාකෘතිය
ආ රම්භාකෘතිය, n. (ආකෘතිය), initial form, rudiment, ධාතුව.
කන්‍දකෘතිය
කන්‍දකෘතිය, n. (ආකෘතිය), tuber-shape, tuberosity, අලහැඩය.
කෘම්‍යාකෘති
කෘම්‍යාකෘති, a. (කෘමි, ආකෘති), worm-shaped, vermiform, පණුහැඩය ඇති.
ඛුරාකෘති
ඛුරාකෘති, a. (ආකෘති), hoof-shaped, ungulated, ungulate.
ඝනාකෘති·ලේඛය
ඝනාකෘති·ලේඛය, n. (ආකෘති), stereography.
ඝනාවතංසාකාර
ඝනාවතංසාකාර, or ආකෘති, a. thyrsoid, like a dense panicle.
චන්‍ද්‍රාකෘති
චන්‍ද්‍රාකෘති, a, (·ආකෘති), moon-shaped, luniform.
ත්‍රි·සමාංශය, ත්‍රි·සමාංශාකෘතිය
ත්‍රි·සමාංශය, ත්‍රි·සමාංශාකෘතිය, n. (·අංශ ආකෘතිය), trihedron, තුන්පට්ටම් හැඩය.
ප්‍රාසාද·ශෘංගාකෘති
ප්‍රාසාද·ශෘංගාකෘති, a. (ආකෘති like), turret-like, turreted, ‍කොත් ආකාර.
Random Fonts
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074

close
Please like, if you love this website