Sinhala to English Dictionary: ආගම:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂරාගම
අක්ෂරාගම, n. gram. insertion of letters, augment. See ආගම.
අගම්
අගම්, n. E. of ආගම: system of religion; gram. augmentation.
අතිථි
අතිථි, n. stranger, guest, ආගන්තුකයා.
අතිථි සත්කාරය, අතිථි පූජනය
අතිථි සත්කාරය, අතිථි පූජනය, n. hospitality, ආගන්තුක සත්කාරය.
අනාගත
අනාගත, a. (අන්,ආගත arrived), not yet come, future, මතු.
අනාගතිය
අනාගතිය, n. (අන් ආගති), absence, non-attendance, ඉදිරිපිට නැතිකම.
අනාගම්‍ය
අනාගම්‍ය, a. (අන් ආගම්‍ය), inaccessible, unapproachable, ළංවිය නොහැකිවූ, unattainable, ප්‍රපත වියනොහැකිවූ.
අභි සමය
අභි සමය, n. understanding, comprehension, තේරුම්ගැනීම, අවබෝධය; favourable season, හොඳකාලය; good sect or religion, යහපත් ලබ්ධිය or ආගම.
අර්‍ථාගම
අර්‍ථාගම, n. (අර්‍ථ wealth, ආගම coming), incoming or receipt of wealth, income, ආදායම.
ආ ගන්තුකයා, ආගන්තුවා
ආ ගන්තුකයා, ආගන්තුවා, n. stranger, guest, visitor.
ආගම්කාරයා
ආගම්කාරයා, n. religionist.
ආගම්‍ය
ආගම්‍ය, a. accessible, approachable, ළංවිය හැකිවූ.
ආගම්‍යතාව
ආගම්‍යතාව, n. accessibility, ළංවියහැකිකම.
ආගමානුකූල, ආගම්
ආගමානුකූල, ආගම්, a. (අනුකූල), conformable to religion, religious, භක්තික.
ආතිථෙය, ආතිථ්‍ය
ආතිථෙය, ආතිථ්‍ය, a. pert. to guests, guest-, hospitable, ආගතතුක සතකාර.
Random Fonts
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999

close
Please like, if you love this website