Sinhala to English Dictionary: ආගාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගන්‍යාගාරය, අගන්‍යාලය
අගන්‍යාගාරය, අගන්‍යාලය, n. (අග්නි ආගාරය, ආලය) house or hall of sacred fire, ශුඬගිනිආ ගාරය.
අන්තර්‍භෞමාගාරය
අන්තර්‍භෞමාගාරය, n. (ආගාරය) vault, undercroft, බිම්ගෙය, උමග.
අනාගාමි
අනාගාමි, a. (අන් ආගාමි) non-returning, non-re-incarnating. See අනාගාමියා.
අව ගාහනාගාරය
අව ගාහනාගාරය, n. (ආගාරය), immersing room; bathroom; ගිල්වීමේගෙය; නානකාමරය.
අස්ත්‍රාගාරය
අස්ත්‍රාගාරය, n. (ආගාරය), arsenal, ආයුධාගාරය.
ආගාමි
ආගාමි, a. future, coming, මතු, එන.
ආගාර දාහය
ආගාර දාහය, n. house-burning, arson. E. S.
ආගාරය
ආගාරය, n. house, room, building, ගෙය, කාම රය.
ආගාරික
ආගාරික, a. household, domestic, ගෙට or පවුලට අයිති, ගෘහස්ථ.
ආයුධාගාරය
ආයුධාගාරය, n. (ආගාරය), arsenal
උපාසනාගාරය
උපාසනාගාරය, n. (ආගාරය), sitting-room, session-hall, වාඩිවෙන ශාලාව.
උෂ්ම සෙව්දාගාරය
උෂ්ම සෙව්දාගාරය, n. (ආගාර), vapour-bathroom.
ඓකාගාරික
ඓකාගාරික, a. (ඓක fr. ඒක, ආගාරික), having only one residence or household.
ඖෂධාගාරය
ඖෂධාගාරය, n. (ආගාරය), dispensary, surgery, laboratory, බෙහෙත් ශාලාව.
කාරාගාරය
කාරාගාරය, n. (ආගාරය), prison, හිරගේ.
Random Fonts
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804

close
Please like, if you love this website