Sinhala to English Dictionary: ආචාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගුල් ආචාරියා
අගුල් ආචාරියා, n. locksmith.
අත්‍යාචාර
අත්‍යාචාර, a. (අති ආචාර), deviating from established customs, ආචාරය ඉක්මවූ.
අති ශිෂ්ටාචාර
අති ශිෂ්ටාචාර, a. very courteous or polite, refined in manners, ඉතා ආචාරවන්ත.
අන්ත්‍යාචාරය
අන්ත්‍යාචාරය, n. (ආචාරය), farewell, valediction, ආයුබෝවන් ආදිය කීම.
අනු නය
අනු නය, n. (අනු as, නය proper), salutation, ආචාරය, courtesy, paying respect or reverence, බහු මානය, ගරු කෙරීම; soothing, Iulling, නැලවිල්ල.
අනු නයි
අනු නයි, a. courteous, respectful, condescending, ආචාරවන්ත, උඬඟු නැති.
අනු නයිතාව
අනු නයිතාව, n. courteousness &c., ආචාරවන්තකම &c.
අනු රෝධය
අනු රෝධය, n. complaisance, courtesy, ප්‍රසන්න ගතිය, ආචාරවන්තකම. E. S.
අප චය
අප චය, n. loss, නැතිවීම, wearing away, ගෙවී යාම; respect, salutation, සම්මානය, ආචාරය.
අප විත
අප විත, a. saluted, ආචාරකරනලද; offered, පුදනලද.
අභි වාදනය
අභි වාදනය, n. (අභි to, වාදනය speaking), salutation, ආචාරය, obeisance, වැඳීම,
ආචාර ගුණය
ආචාර ගුණය, n. affability &c.: ආචාරවන්තකම.
ආචාරකරනවා
ආචාරකරනවා, v. to make obeisance to, salute, greet.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
ආචාරවන්ත, ආචාර සම්පන්න
ආචාරවන්ත, ආචාර සම්පන්න, a. affable, courteous, polite.
Random Fonts
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557

close
Please like, if you love this website