Sinhala to English Dictionary: ආදී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කාරාදි කාරයා
අ කාරාදි කාරයා, n. (අකාර ආදි), lexicographer.
අ ප්‍රත්‍යාදිෂ්ට
අ ප්‍රත්‍යාදිෂ්ට, a. (අ, ප්‍රති ආදිෂ්ට), uninformed, unwarned, දැනුම්දෙනු–අවවාද–නොලැබූ.
අ ශලක
අ ශලක, a. scaleless, කොරපොතු නැති; bot. unarmed, කටු ආදිය නැති.
අ සමාදේය
අ සමාදේය, a. (අ priv., සං ආදේය), incommunicable; unreceivable; දිය නොහැකිවූ, පිළිගත නොහැකිවූ. E. S.
අක්ෂරාදේශය
අක්ෂරාදේශය, n. (ආදේශය), gram. substitution of letters, commutation.
අකාශ දර්‍ශන විස්තරය
අකාශ දර්‍ශන විස්තරය, n. phantasmatography, දේදුන්න ආදිය ගැන විස්තරය.
අගල්ආදාර
අගල්ආදාර, a small tree or shrub bearing large flowers, Adhatoda Vasica (Acanth.), ආඩාතෝඩා.
අටරූෂ
අටරූෂ, Adhatoda vasica, see අගල්‍ආදාර.
අඩාතෝඩා, අටරූෂක
අඩාතෝඩා, අටරූෂක, see අගල්ආදාර.
අදර
අදර, n. respect, esteem, affection, love, ආදරය; lip, තොල.
අදස
අදස, n. E. of ආදර්‍ශය: mirror, කැඩපත; pl. අදස්.
අදෙස්
අදෙස්, n. E. of ආදේශය: gram. substitution; advice, දැනමුතුකම; mirror, කැඩපත.
අන්ත්‍යාචාරය
අන්ත්‍යාචාරය, n. (ආචාරය), farewell, valediction, ආයුබෝවන් ආදිය කීම.
අන්ත්‍යාදේශය
අන්ත්‍යාදේශය, n. (ආදේශය), the last warning, R. C. re-aggravation, අන්තිම අවවාදය.
අන්තිම කැමති පත්‍ර ආදායම
අන්තිම කැමති පත්‍ර ආදායම, n. probate duty.
Random Fonts
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website