Sinhala to English Dictionary: ආමය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි ප්‍රස්තරාමල
අග්නි ප්‍රස්තරාමල, n. (ආමල acid), silicic acid, silica.
අන්තජිඨරය
අන්තජිඨරය, n. (අන්තර් ජඨරය), stomach, ආමා ශය, බඩ.
අනාමය
අනාමය, n. (අන් ආමය), freedom from disease, health, සනීපය.
අම ගඳ
අම ගඳ, n. unpleasant smell, the smell of raw meat, දුගඳ, ආමගන්ධය.
අමදය
අමදය, n. E. of ආමෝදය: odour, perfume, fragrance, සුවඳ; pleasure, සතුට; leprosy.
අමිෂය
අමිෂය, n. flesh &c.: see ආමිෂය.
අමෝදය
අමෝදය, n. See ආමෝදය.
ආමක සුසානය
ආමක සුසානය, n. corpse-ground, where corpses are cast unburied, අමු සොහොන.
ආමණ්ඩකී
ආමණ්ඩකී, see නෙල්ලි.
ආමන්ත්‍රණ පත්‍රය
ආමන්ත්‍රණ පත්‍රය, n. note of invitation; requisition; කැඳවීමේ පත්‍රය.
ආමන්ත්‍රණ විභක්තිය
ආමන්ත්‍රණ විභක්තිය, n. gram. vocative case, අලප්විබත.
ආමන්ත්‍රණය
ආමන්ත්‍රණය, n. calling, inviting, invitation, කැඳවීම, ආරාධනාව; addressing, යමෙකුට කථා කෙරීම.
ආමන්ත්‍රණයකරනවා
ආමන්ත්‍රණයකරනවා, v. to call, invite, කැඳවනවා.
ආමන්ත්‍රිත
ආමන්ත්‍රිත, a. called, invited, කැඳවනලද.
ආමය, ආමයාවිත්වය
ආමය, ආමයාවිත්වය, n. bowel-complaint, dyspepsia, අජීර්‍ණරෝගය.
Random Fonts
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Anura Bangla Font
Anura
Download
View Count : 3863

close
Please like, if you love this website