Sinhala to English Dictionary: ආයත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මුක්තය
අ මුක්තය, n. non-missile, viz. hand-weapon, knife, වීසිනොකරන ආයුධය, පිහිය.
අ වර්‍ණ
අ වර්‍ණ, n. pl. the vowels අ and ආ: අයන්න, ආයන්න.
අ ශස්ත්‍ර
අ ශස්ත්‍ර, a. without weapons, unarmed, defenceless, ආයුධනැති.
අත කර ආයිත්තම්
අත කර ආයිත්තම්, n. pl. hand and neck ornaments.
අත්‍යායික
අත්‍යායික, a. (අති, ආයික going), swift, වේගවත්, ඉක්මන්.
අන්ත්‍යාචාරය
අන්ත්‍යාචාරය, n. (ආචාරය), farewell, valediction, ආයුබෝවන් ආදිය කීම.
අනායතන
අනායතන a. (අන් ආයාතන), unsubdued, unrestrained, ndocile, යටත්නැති, දමනයනොව.
අනායාස
අනායාස, a. (අන් ආයාස), effortless, වීර්‍ය්‍යනැති, easy, facile, අමාරුනැති, පහසු.
අයාසය
අයාසය, n. for ආයාසය.
අල්පායුස
අල්පායුස, a (ආයුස), short-lived, E. S.; young, බාල.
අවතංසාකෘති
අවතංසාකෘති, a. (ආකෘති), crest-like, කරමලක් වැනි; crested, කරමලක්ඇති, ශිරස් ආයිත්තම් ඇති; bot. paniculate. E. S.
අවි සරඹය, අවි සරම
අවි සරඹය, අවි සරම, n. (අවි E. of ආයුධ; සර ඹය see හරඹය), brandishing weapons, fight with weapons, අයුධ හරඹකිරීම.
අවි සිප්
අවි සිප්, n. E. of ආයුධ ශිල්පය: the art of using weapons.
අෂ්ට සමාපත්ති
අෂ්ට සමාපත්ති, n. pl. B., the eight attainments, or the four meditations (see ධ්‍යානය) and the four endeavours (ආයතන), which are ආකාසා නංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකිචංඤ්ඤායත නය and නේවසංඤ්ඤාණසඤ්ඤායතනය: see each one.
අස්ත්‍රය
අස්ත්‍රය, n. weapon, ආයුධය.
Random Fonts
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2671
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2251
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7641
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652

close
Please like, if you love this website