Sinhala to English Dictionary: ආයුධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මුක්තය
අ මුක්තය, n. non-missile, viz. hand-weapon, knife, වීසිනොකරන ආයුධය, පිහිය.
අ ශස්ත්‍ර
අ ශස්ත්‍ර, a. without weapons, unarmed, defenceless, ආයුධනැති.
අන්ත්‍යාචාරය
අන්ත්‍යාචාරය, n. (ආචාරය), farewell, valediction, ආයුබෝවන් ආදිය කීම.
අල්පායුස
අල්පායුස, a (ආයුස), short-lived, E. S.; young, බාල.
අවි සරඹය, අවි සරම
අවි සරඹය, අවි සරම, n. (අවි E. of ආයුධ; සර ඹය see හරඹය), brandishing weapons, fight with weapons, අයුධ හරඹකිරීම.
අවි සිප්
අවි සිප්, n. E. of ආයුධ ශිල්පය: the art of using weapons.
අස්ත්‍රය
අස්ත්‍රය, n. weapon, ආයුධය.
අස්ත්‍රාගාරය
අස්ත්‍රාගාරය, n. (ආගාරය), arsenal, ආයුධාගාරය.
ආ
ආ, n. for ආයුස, age.
ආ යුක්තකයා, ආයුක්තයා
ආ යුක්තකයා, ආයුක්තයා, n. one engaged in anything, employe, (යමක) යෙදීසිටින්නා; agent, superintendent, විධානකරන්නා‍.
ආයු වර්‍ධනයකරනවා
ආයු වර්‍ධනයකරනවා, v. to prolong age or life, ජීවිතය දීර්‍ඝකරනවා; wish long life to any one, ආයුබෝවන් කීම.
ආයුධය
ආයුධය, n. instrument, implement, tool, weapon, ආවුදය.
ආයුධාගාරය
ආයුධාගාරය, n. (ආගාරය), arsenal
ආයුධිකයා
ආයුධිකයා, n. armed one, soldier, හේවායා.
ආයුරාරෝග්‍යය
ආයුරාරෝග්‍යය, n. (ආයුස් ආරෝග්‍යය), age or life and health, දීර්‍ඝ ආයුස හා සනීපය.
Random Fonts
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924

close
Please like, if you love this website