Sinhala to English Dictionary: ආරක්‍ෂාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගෝපනය
ගෝපනය, n. concealing, සඟවා තැබීම; preservation, protection,ආරක්‍ෂාව.
ගෝපනයකරනවා
ගෝපනයකරනවා, .v. t. to conceal, සඟවනවා; protect, shelter,ආරක්‍ෂාකරනවා.
ගෝපායිත
ගෝපායිත, a. preserved, protected, cherished, ආරක්‍ෂාකරනලද.
ත්‍රාණය
ත්‍රාණය, n. preservation, salvation, ආරක්‍ෂාව, ගැළවිල්ල.
ත්‍රායනතී
ත්‍රායනතී, n. protectoress, ආරක්‍ෂාකාරී Bot.
පරි·ත්‍රාණය
පරි·ත්‍රාණය, n. defence, protection, ආරක්‍ෂාව; deliverence, salvation, ගැළවීම.
පරි·පාලකයා
පරි·පාලකයා, n. protector, ආරක්‍ෂාකාරයා; supervisor, බලාගන්නා, පාලකයා.
පරි·පාලනය
පරි·පාලනය, n. protecting, protection, support, ආරක්‍ෂාව; superintendance, management, කළමනාකීරීම, බලාගැනීම, පාලයකීරිම.
පරි·හරණය
පරි·හරණය, n. seizing, ඇල්ලීම; protecting, protection, ආරක්‍ෂාව; leaving, avoiding, අත් ඇරීම, වැලකීම‍.
පරිත්තය
පරිත්තය, n. (පරි around, ත්ත for ත්‍රා to protect), defence, production, ආරක්‍ෂාව.
ප්‍රති·පාලක·ධූරය, ප්‍රති·පාලන·ධූරය
ප්‍රති·පාලක·ධූරය, ප්‍රති·පාලන·ධූරය, n. guardianship, wardenship, ආරක්‍ෂාක ධූරය.
ප්‍රති·පාලිත
ප්‍රති·පාලිත, a. guarded, protected ආරක්‍ෂිත, පාලිත, ආරක්‍ෂාකරනලද.
ප්‍රති·රක්‍ෂණය
ප්‍රති·රක්‍ෂණය, n. preservation, protection, ආරක්‍ෂාව.
ප්‍රතිපාලනය
ප්‍රතිපාලනය, n. protecting, protection, පාලනය, ආරක්‍ෂාව, support, නඩත්තුව; overseeing, බලාගැනීම.
පාදු·පේනය, පාදු·ප්‍රවේසම
පාදු·පේනය, පාදු·ප්‍රවේසම, n. foresight, caution, vigilance, ප්‍රවේසම්වීම; preservation, ආරක්‍ෂාව.
Random Fonts
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115

close
Please like, if you love this website