Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ආරම්භ
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අනාරමඟ
අනාරමඟ, a. (අන් ආරම්භ), without beginning, unenterprising. E. S.
අභි ක්‍රමය
අභි ක්‍රමය, n. beginning, ආරම්භය; vigorous onset, attack, විරුඬයට පැමිණීම, battle, යුඬය.
අරඹය
අරඹය, n. E. of ආරම්භය: beginning, පටන්ගැන්ම.
ආ භාෂය
ආ භාෂය, n. prefaee, introduction, ආරම්භය.
ආ මුඛය
ආ මුඛය, n. prelude, commencement, ආරම්භය, prologue, ප්‍රාරම්භ කථාව.
ආරබ්ධය,ආරබ්ධිය
ආරබ්ධය,ආරබ්ධිය, n. beginning, commencement, ආරම්භය.
ආරම්මණය
ආරම්මණය, n. object of sense or thought, as රූපාරම්මණය, form-object, viz. object of sight; aim, purpose, අදහස් කරනදෙය; see අරමුණ.
ඇරඹය
ඇරඹය, n. E. of ආරම්භය: beginning, පටන් ගැන්ම.
උප න්‍යාස
උප න්‍යාස, a. proemial, prefatory, introductory, ආරම්භ; preceptive උපදේසක.
උප න්‍යාසය
උප න්‍යාසය, n. proem, preface &c., ආරම්භය: statement, proposal; precept, උපදෙස.
ප්‍ර·කරණය
ප්‍ර·කරණය, n. introduction, prelude, prologue, ආරම්භය, ආරම්භකථාව; composition, treatise, රචනාව; fiction, story, ප්‍රබන්‍ධය; chapter, section, පරිචේජදය.
ප්‍රත්‍යුත්ක්‍රමය
ප්‍රත්‍යුත්ක්‍රමය, n. preliminary, ආරම්භකාරණව.
සමාරම්භ, සමාරම්භක
සමාරම්භ, සමාරම්භක, a. (සං with, emp., ආරම්භ), initial, initiative, පටන්ගන්න, මුල්වූ.
සමාරම්භය
සමාරම්භය, n. beginning, commencement, පටන්ගැන්ම, ආරම්භය.
සාරම්භය
සාරම්භය, n. (ස with, emp. රන් to begin, sound), beginning, ආරම්භය; pride, arrogance, ආඩම් බරකම.
Random Fonts
DL Manel Bold
Download
View Count : 5756
Waartha
Download
View Count : 2173
DS Kalani
Download
View Count : 3695
Ridhma Plain
Download
View Count : 2849
LM Witha0
Download
View Count : 1892
NPW Sure
Download
View Count : 2759
SMS Channa
Download
View Count : 5521
FM Rajantha X
Download
View Count : 5204
A Malathi
Download
View Count : 4612
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
Please like, if you love this website