Sinhala to English Dictionary: ආරම්භ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනාරමඟ
අනාරමඟ, a. (අන් ආරම්භ), without beginning, unenterprising. E. S.
අභි ක්‍රමය
අභි ක්‍රමය, n. beginning, ආරම්භය; vigorous onset, attack, විරුඬයට පැමිණීම, battle, යුඬය.
අරඹය
අරඹය, n. E. of ආරම්භය: beginning, පටන්ගැන්ම.
ආ භාෂය
ආ භාෂය, n. prefaee, introduction, ආරම්භය.
ආ මුඛය
ආ මුඛය, n. prelude, commencement, ආරම්භය, prologue, ප්‍රාරම්භ කථාව.
ආරබ්ධය,ආරබ්ධිය
ආරබ්ධය,ආරබ්ධිය, n. beginning, commencement, ආරම්භය.
ආරම්මණය
ආරම්මණය, n. object of sense or thought, as රූපාරම්මණය, form-object, viz. object of sight; aim, purpose, අදහස් කරනදෙය; see අරමුණ.
ඇරඹය
ඇරඹය, n. E. of ආරම්භය: beginning, පටන් ගැන්ම.
උප න්‍යාස
උප න්‍යාස, a. proemial, prefatory, introductory, ආරම්භ; preceptive උපදේසක.
උප න්‍යාසය
උප න්‍යාසය, n. proem, preface &c., ආරම්භය: statement, proposal; precept, උපදෙස.
ප්‍ර·කරණය
ප්‍ර·කරණය, n. introduction, prelude, prologue, ආරම්භය, ආරම්භකථාව; composition, treatise, රචනාව; fiction, story, ප්‍රබන්‍ධය; chapter, section, පරිචේජදය.
ප්‍රත්‍යුත්ක්‍රමය
ප්‍රත්‍යුත්ක්‍රමය, n. preliminary, ආරම්භකාරණව.
සමාරම්භ, සමාරම්භක
සමාරම්භ, සමාරම්භක, a. (සං with, emp., ආරම්භ), initial, initiative, පටන්ගන්න, මුල්වූ.
සමාරම්භය
සමාරම්භය, n. beginning, commencement, පටන්ගැන්ම, ආරම්භය.
සාරම්භය
සාරම්භය, n. (ස with, emp. රන් to begin, sound), beginning, ආරම්භය; pride, arrogance, ආඩම් බරකම.
Random Fonts
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518

close
Please like, if you love this website