Sinhala to English Dictionary: ආරු)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය, n. (ආරෝපණය &c.), placing upon or over, උඩතැබිම; imputing, imposing upon, පැවරිම.
අධ්‍යෙෂණ‍ව
අධ්‍යෙෂණ‍ව, n. request, ඉල්ලීම, invitation, ආරාධනාව.
අනාර්‍ය්‍ය
අනාර්‍ය්‍ය, a. (අන් ආර්‍ය්‍ය), ignoble, mean, low, අධම, නීච, worthless, නොවටිනා; non-Aryan, barbarian, ‍මේල්ච්‍ඡ, වනචර.
අරම
අරම, n. E. of ආරාමය.
අරා
අරා, p. pl. E. for ආරූඪව: having ascended, නැගි.
අරි
අරි, prefix, E. of ආර්‍ය්‍ය: excellent, උතුම්.
අරි අටඟිමග
අරි අටඟිමග, n. E. of ආර්‍ය්‍යෂ්ටාංගික මාර්‍ගය.
අරි ගණය
අරි ගණය, n. E. of ආර්‍ය්‍යගණය.
අරි දන
අරි දන, n. E. of ආර්‍ය්‍යධන: excellent offering or alms, උතුම් පඬුරorදන.
අරි පුඟුලා
අරි පුඟුලා, n. E. of ආර්‍ය්‍යපුද්ගලයා.
අරි සව්
අරි සව්, n. E. of ආර්‍ය්‍ය ශ්‍රාවක: B. eminent monk or disciple, උතුම් ගෝලයා.
අරියු
අරියු, a. invited &c.: see ආරාධිත.
අරියුම
අරියුම, n. invitation, request, ආරාධනාව, ඉල්ලීම.
අරුණු
අරුණු, a. risen, ascended, ආරූඪ, නැගුණු.
අශ්වාරෑඪ
අශ්වාරෑඪ, a. (ආරූඪ &c.), mounted on horseback, equestrian, අශ්වයෙක් පිට නැගි.
Random Fonts
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618

close
Please like, if you love this website