Sinhala to English Dictionary: ආවර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජරාවාස
අ ජරාවාස, a. (ආවාස dwelling), undecaying, &c., ජරාවාසයක් නැති. See අජර.
අත්‍යාවශ්‍යක
අත්‍යාවශ්‍යක, a. (අති ආවශ්‍යක), most necessary, superessential, ඉතාමත්ම ඕනෑවූ.
අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අන්ත්‍රාවරණය
අන්ත්‍රාවරණය, n. (ආවරණය), omentum, caul, බඩවැල් මල්ල.
අනාවරණ
අනාවරණ, a. (අන් ආවරණ) uncovered, exposed, open, වැස්මක් or මුවාවක් නැති, unobstructed, බාධානැති.
අනාවිල
අනාවිල, a. (අන් ආවිල), not foul, pure, clear, කිලුටුනැති, පවිත්‍ර, පැහැදිලි.
අනාවෘත
අනාවෘත, a. (ආවෘත), uncovered, open, වැස්මක්නැති. අනාවෘත්ත, a. not sorrounded, unenclosed, වට කරලා නැති.
අවජන
අවජන, n. E. of ආවර්‍ජනය.
අවජුන
අවජුන, n. E. of ආවර්‍ජනාව: meditation, cogitating, මෙනෙහි කිරීම.
අවදන
අවදන, n. E. of ආවජර්‍ජනාව: meditation, excogitation, කල්‍පනා කිරීම.
අවන්
අවන්, v. adj. pret. that came, ආවාවූ, පැමිණි.
අවරණය
අවරණය, n. E. of ආවරණය; cover, covering, වැස්ම; door, දොර; wall, හිත්තිය.
අවස
අවස, n. E. of ආවාසය: dwelling place, house, නිවාසය, ගෙය.
අවා මඟුල
අවා මඟුල, n. marriage feast when the marriage is ආවාහය, which see.
අවාගැනුම
අවාගැනුම, n. See ආවාහය.
Random Fonts
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087

close
Please like, if you love this website