Sinhala to English Dictionary: ආශා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
අ සං සර්‍ගය
අ සං සර්‍ගය, n. non-union, non-association, එක් නොවී සිටීම, ආශ්‍රය නොකිරීම.
අටි වෙනවා
අටි වෙනවා, v. i. to desire, ආශාවෙන‍වා.
අටිය
අටිය, n. desire, prurience, ආශාව, ‍රාගය.
අත්‍යාශාව
අත්‍යාශාව, n. (අති ආශාව), excessive desire, prurience. මහත් අටිය.
අති තණ්හාව
අති තණ්හාව, n. ardent longing, තද ආශාව; great avarice, මහත් තණ්හාව.
අධ්‍යාශය
අධ්‍යාශය, n. (අධි ආශය), intention, design, purpose, motive, අදහස.
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
අනභි කාමිකතාව
අනභි කාමිකතාව, n. freedom from desire, unwillingness, &c., ආශානැතිකම, &c.
අන්‍යෝන්‍යාශ්‍රය
අන්‍යෝන්‍යාශ්‍රය, n. (ආශ්‍රය), association with each other.
අනාශ්‍රය
අනාශ්‍රය, a. (අන් ආශ්‍රය), refugeless, අසරණ; separate, වෙන්වූ, independent, වසඟනැති.
අනාශ්‍රව, අනාසව
අනාශ්‍රව, අනාසව, a. (අන් ආශ්‍රව) passionless, pure, කෙල්ශරහිත.
අනු ග්‍රහකරනවා
අනු ග්‍රහකරනවා, v. to favour, befriend, benefit, bless, පිහිටවෙනවා, ආශිර්‍වාදකරනවා.
අනු ග්‍රහය
අනු ග්‍රහය, n. favour, පිහිට, kindness, කරුණාව, aid, උපකාරය; grace, benediction, ආශිර්‍වාදය.
අනු තෂීය
අනු තෂීය, n. thirst, පිපාසය; longing, desire, ආශාව.
Random Fonts
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388

close
Please like, if you love this website