Sinhala to English Dictionary: ආශාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
අටි වෙනවා
අටි වෙනවා, v. i. to desire, ආශාවෙන‍වා.
අටිය
අටිය, n. desire, prurience, ආශාව, ‍රාගය.
අත්‍යාශාව
අත්‍යාශාව, n. (අති ආශාව), excessive desire, prurience. මහත් අටිය.
අති තණ්හාව
අති තණ්හාව, n. ardent longing, තද ආශාව; great avarice, මහත් තණ්හාව.
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
අනභි කාමිකතාව
අනභි කාමිකතාව, n. freedom from desire, unwillingness, &c., ආශානැතිකම, &c.
අනු තෂීය
අනු තෂීය, n. thirst, පිපාසය; longing, desire, ආශාව.
අපේක්ෂක
අපේක්ෂක, a. (අප away, on, ඊක්ෂ් to look), desirous of, ආශාවෙන expectant, hopeful, sanguine, බලාපොරොත්තුවෙන, බලාසිටින.
අපේක්ෂණයකරනවා
අපේක්ෂණයකරනවා, v. to desire, ආශාවෙනවා, hope for, expect, බලාපොරොත්තුවෙනවා.
අපේක්ෂාව
අපේක්ෂාව, n. desire for, ආශාව, hope, expectation, බලාපොරොත්තුව.
අපේක්ෂිත
අපේක්ෂිත, a. desired, hoped for, expected, (යමෙක්) ආශාවෙන or බලාසිටින (දේ).
අභි ධ්‍යානයකරනවා, අභි ධ්‍යාවෙනවා
අභි ධ්‍යානයකරනවා, අභි ධ්‍යාවෙනවා, v. to covet, be covetous, ආශාවෙනවා.
අභි මතය
අභි මතය, n. willingness, කැමැත්ත, earnest desire, මහත් ආශාව; approbation, මනාපය. E.S.
අභි මතව්‍යය
අභි මතව්‍යය, n. desideratum, ආශාවියයුතු දෙ යක්; pl. desiderata, අභි මතව්‍ය දේවල්.
Random Fonts
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115

close
Please like, if you love this website