Sinhala to English Dictionary: ආශාවෙන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටි වෙනවා
අටි වෙනවා, v. i. to desire, ආශාවෙන‍වා.
අපේක්ෂක
අපේක්ෂක, a. (අප away, on, ඊක්ෂ් to look), desirous of, ආශාවෙන expectant, hopeful, sanguine, බලාපොරොත්තුවෙන, බලාසිටින.
අපේක්ෂණයකරනවා
අපේක්ෂණයකරනවා, v. to desire, ආශාවෙනවා, hope for, expect, බලාපොරොත්තුවෙනවා.
අපේක්ෂිත
අපේක්ෂිත, a. desired, hoped for, expected, (යමෙක්) ආශාවෙන or බලාසිටින (දේ).
අභි ධ්‍යානයකරනවා, අභි ධ්‍යාවෙනවා
අභි ධ්‍යානයකරනවා, අභි ධ්‍යාවෙනවා, v. to covet, be covetous, ආශාවෙනවා.
අභි මතවෙනවා
අභි මතවෙනවා, v. i. to will, wish, long, කැමති වෙනවා, ආශාවෙනවා; approve, මනාපවෙනවා. E. S.
අභි මතාර්‍ථය
අභි මතාර්‍ථය, n. (අර්‍ථය object), desired object, purpose, ආශාවෙන දේ, අදහස.
ආ ශංසන
ආ ශංසන, a. (ආ for, ශංස to wish), wishing, ආශාවෙන; gram. optative.
ආලයකරනවා,ආලයවෙනවා
ආලයකරනවා,ආලයවෙනවා, v. i. to love, be fond of, attached to, ආශාවෙනවා, ඇලුම් වෙනවා.
ආශාවෙනවා
ආශාවෙනවා, v. i. to wish, desire, long for.
ඉච්ජක
ඉච්ජක, a. wishing, desiring, කැමති, ආශාවෙන.
කාම විෂය
කාම විෂය, n. object of lust or desire, ආශාවෙන දෙය.
දෝහළ
දෝහළ, a. longing, craving, ආශාවෙන.
මන·දොළ
මන·දොළ, n. or a. heart-wish, desire, හිතේ අශාව; craving, longing, desiring, තදින් ආශාවෙන.
මනෝ·රථ
මනෝ·රථ, a. (රථ vehicle), longing, desiring, ආශාවෙන.
Random Fonts
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899

close
Please like, if you love this website