Sinhala to English Dictionary: ආසනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අසන්
අසන්, a. E. of ආසන්න: near, ළඟ.
අස්න
අස්න, n. E. of ආසනය: seat; pl. අසුන්.
අසුන
අසුන, n. E. of ආසනය: seat; pl. අසුන්.
ආසනය
ආසනය, n. seat, පුටුව &c., throne, සිංහාසනය.
ආසන්තිය
ආසන්තිය, n. connection, unoin, සංසර්‍ගය; gain, ලාභය.
ආසන්න
ආසන්න, a. near, proximate. imminent, ළඟ, සමීප: also in the sense of මරණාසන්න.
ආසන්නතාව, ආසන්නය
ආසන්නතාව, ආසන්නය, n. nearness, proximity, කිට්ටුකම.
ආසන්නවෙනවා
ආසන්නවෙනවා, v. i. to draw near, approach, ළංවෙනවා: also used for මරණාසන්නවෙනවා.
උච්චාසනය
උච්චාසනය, n. (ආසනය), high seat or couch, උස් ආසනය.
උනස්න
උනස්න, n. for උන් අස්න: seat on which sat (some one), උන්නාවූ ආසනය.
උප වේශනය, උප වේශය
උප වේශනය, උප වේශය, n. sitting, resting, ඉඳ ගැනීම; a seat, ආසනය; evacuation (by stool), පැහැරීම.
උප සන්නතාව
උප සන්නතාව, n. nearness, proximity, කිට්ටු කම, ආසන්නතාව.
උසසුන
උසසුන, n. (උස් අසුන), high seat, throne, උස් ආසනය.
ඒකාසනික
ඒකාසනික, a. (ආසනික fr. ආසන), B.P.'s occupying always one seat when eating.
කමල සන, කමලාසනය
කමල සන, කමලාසනය, n. (අසන, ආසනය), lotus-throne; ap. of Brahma.
Random Fonts
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629

close
Please like, if you love this website