Sinhala to English Dictionary: ආහාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පථ්‍යාහාරය
අ පථ්‍යාහාරය, n. (ආහාරය), unwholesome or improper food, අගුණ කෑම.
අධ්‍යාහාය්‍ය
අධ්‍යාහාය්‍ය, a. (ආහාර්‍ය්‍ය), requiring a complement, elliptical. E. S.
අන්නය
අන්නය, n. boiled rice, බත, food, ආහාරය කෑම.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
අහර
අහර, n. E. of ආහාර food, කෑම; pride, උඩඟුකම.
අහර කිස
අහර කිස, n. E. of ආහාරකෘත්‍යය: taking food, eating, අහරකෑම.
ආමිෂ දානය‍
ආමිෂ දානය‍, n. gift of flesh &c., alms of food &c., මස් දීම, ආහාර දානය.
ආහාර
ආහාර, n. pl. or a. food, භෝජන, කෑම.
ආහාර ගබඩාව
ආහාර ගබඩාව, n. pantry, larder.
ආහාර දායක
ආහාර දායක, a. food-giving, pabular, කෑමදෙන.
ආහාර නාල ඡේද්‍යය
ආහාර නාල ඡේද්‍යය, n. esophagotomy, ගෙලය කැපීම.
ආහාර නාලය
ආහාර නාලය, n. æsophagus, gullet, ගෙලය.
ආහාර පූජාව
ආහාර පූජාව, n. food-offeiing, meat-offering.
ආහාර බොක්ක, ආහාරාශය
ආහාර බොක්ක, ආහාරාශය, n. (ආශය receptacle), stomach, ආමාශය, බඩ.
ආහාර විස්තරය
ආහාර විස්තරය, n. sitiology, sitology.
Random Fonts
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400

close
Please like, if you love this website