Sinhala to English Dictionary: ඇතිකර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්‍ය පුෂ්ට අන්‍ය භෘත
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත, a. nourished or reared by another, අන්‍යයෙක් විසින් ඇතිකළ (සතා).
අන්‍ය වර්‍ධත
අන්‍ය වර්‍ධත, or අන්‍ය වද්ධිත, a. reared by another or a stranger, foster (child), අන්‍යයෙක් විසින් ඇතිකළ (ළමයෙක්).
ඇතිකරනවා
ඇතිකරනවා, v. t. to rear, breed (animals); to bring up, nurture (a child).
ඇතිකළ වනය
ඇතිකළ වනය, n. (ඇතිකළාවූ වනය) artificial or cultivated grove.
ඍජු කෝණතාව
ඍජු කෝණතාව, n. rectangularity, ‍ඍජුකෝණ ඇතිකම.
ඩිම්බ·පෝෂණය
ඩිම්බ·පෝෂණය, n. feeding or rearing young, පැටියන් ඇතිකෙරිම.
තනනවා
තනනවා, v. t. to make, form, fashion, සාදනවා; bring up, rear, ඇතිකරනවා; shake, සොල වනවා; pret. තැනුවා; v. n. තැනීම.
පටිජග්ගනය
පටිජග්ගනය, n. P., nourishing, bringing, up, watching over, පෝෂණය කිරීම, ඇතිකිරීම, බලාගැනීම.
පරි·ස්කන්ත
පරි·ස්කන්ත, n. foster, adopted (child), ඇතිකර ගන්න.
පුෂ්ට
පුෂ්ට, a. fed, nourished, reared, (of animals), පෝෂ්‍යකළ, ඇතිකළ.
භූත·මාත්‍ර·ස·ඡිද්‍රතාව
භූත·මාත්‍ර·ස·ඡිද්‍රතාව, n. (ස with, cum), porosity, porousness, කුඩාසිදුරු ඇතිකම.
මණ්ඩුරතාව
මණ්ඩුරතාව, n. rustiness, මලකඩ ඇතිකම.
ලොකුකරනවා
ලොකුකරනවා, v. t. to make large or larger, enlarge; bring up, rear, ඇතිකරනවා.
විද්‍යමානකම, විද්‍යමානතාව
විද්‍යමානකම, විද්‍යමානතාව, n. existence, subsistence, ඇතිකම, පැවැත්ම.
ස·චේතනතාව
ස·චේතනතාව, n. state of being rational, rationality, සිහිබුද්දි ඇතිකම‍.
Random Fonts
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022

close
Please like, if you love this website