Sinhala to English Dictionary: ඇතුල්වූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනන්තර්‍ගම්‍යතාව
අනන්තර්‍ගම්‍යතාව, a. (අන්, අනත:), not to be entered, impenetrable, ඇතුල්විය නොහැකිවූ.
අභ්‍යන්තරවෙනවා
අභ්‍යන්තරවෙනවා, v. i. to enter, be included, ඇතුල්වෙනවා, අඩංගුවෙනවා.
අභි නිවේශය
අභි නිවේශය, n. (අභි emp., නි in, වේශ entering), entering, ඇතුල්වීම; intentness, tenacity, application, study, යොමුකිරීම.
ආ විෂ්ට
ආ විෂ්ට, a. entered, ඇතුල්වූ, ප්‍රවිෂ්‍ට; entered, viz. possessed (by a demon &c.), mad, as යක්ෂාවේශවූ.
ආ වෘත
ආ වෘත, a. surrounded, environed, enclosed, වටකරනලද, ඇතුල්වූ.
ආ වේශය
ආ වේශය, n. entrance, ඇතුල්වීම; possession (by demons); frenzy, උමතුකම; pride, උඩඟු කම.
ඇතුල්වෙනවා
ඇතුල්වෙනවා, v. i. to enter, penetrate.
නි·විෂ්ට
නි·විෂ්ට, a. entered, ඇතුල්වූ; placed or seated, පිහිටි, වාඩිවූ.
නි·වේශය
නි·වේශය, n. entrance, ඇතුල්වීම; camp, කඳුවුර.
නිස්සරණය
නිස්සරණය, n. (නි:: forth), going out, departure, නිකුත්වීම; escape, මිදීම; Nirvāna, නිවන; entrance to a house, ඇතුල්වෙන මග, දො‍රකඩ.
ප්‍ර·විෂ්ට
ප්‍ර·විෂ්ට, a. (ප්‍ර emp., විෂ්ට fr. විශ් to enter), entered into, ඇතුල්වූ; included, participating, අඩංගුවූ.
ප්‍ර·විෂ්ටවෙනවා
ප්‍ර·විෂ්ටවෙනවා, v. i. to enter, ඇතුල්වෙනවා; reach, පැමිණෙනවා.
ප්‍ර·වේශකයා
ප්‍ර·වේශකයා, n. (ප්‍ර emp., වේශ fr. විශ් to enter), enterer, ඇතුල්වෙන්නා.
ප්‍ර·වේශනය, ප්‍ර·වේශය
ප්‍ර·වේශනය, ප්‍ර·වේශය, n. entering, entrance, ඇතුල්වීම, inclusion, අඩංගුවීම.
ප්‍රති·හාරණය
ප්‍රති·හාරණය, n. entering, entrance, ඇතුල්වීම.
Random Fonts
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058

close
Please like, if you love this website