Sinhala to English Dictionary: ඇතුල්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යභ්‍යන්තර
අත්‍යභ්‍යන්තර, a. (අති අභ්‍යන්තර), innermost, ඉතා ඇතුල්.
අත්‍යභ්‍යන්තර ස්ථානය
අත්‍යභ්‍යන්තර ස්ථානය, n. innermost place, ඉතා ඇතුල් ඉඩම; pl. penetralia.
අතුල් ලනවා
අතුල් ලනවා, v. t. to rub (with hand or cloth &c.); pret. ඇතුල්ලුවා; v. n. ඇතිල්ලීම.
අනන්තර්‍ගම්‍යතාව
අනන්තර්‍ගම්‍යතාව, a. (අන්, අනත:), not to be entered, impenetrable, ඇතුල්විය නොහැකිවූ.
අන්තඃ කර්‍ණය
අන්තඃ කර්‍ණය, n. the internal ear, labyrinth of the ear, ඇතුල්කන.
අන්තඃ පථය
අන්තඃ පථය, n. inner passage, gallery, ඇතුල් මග. අන්තඃ පාශර්‍ව, a. interfacial, interior, ඇතුල්.
අන්තර ස්ථානය
අන්තර ස්ථානය, n. intervening space, අතරතුරේ ඉඩම recess, ඇතුල් ඉඩම E. S.
අන්තරට්ටාලය
අන්තරට්ටාලය, n. (අන්තර අට්ටාලය) upper room or pavilion, ඇතුල් උඩු මහල.
අන්තර්
අන්තර්, prefix, another from of අන්තඃ, signifying within, internal, intra, ඇතුල්.
අන්තර්‍ගෟහය
අන්තර්‍ගෟහය, n. (අන්තර් ගෟහය), inner room, apartment, ඇතුල්ගෙය, කාමරය.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. (වතීති අකා:), internally &c., ඇතුල් ආකාරයෙන්, සත්‍යාකාරයෙන්.
අන්තරාංශය
අන්තරාංශය, n. (අංශය), the inner side or portion, the inside, ඇතුල් පැත්ත.
අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අප වරකය, අප වරය
අප වරකය, අප වරය, n. inner room, ඇතුල් ගෙය, lying-in chamber.
අභ්‍යන්තරවෙනවා
අභ්‍යන්තරවෙනවා, v. i. to enter, be included, ඇතුල්වෙනවා, අඩංගුවෙනවා.
Random Fonts
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405

close
Please like, if you love this website