Sinhala to English Dictionary: ඇදුරා)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අජරා
අජරා, n. for ඇදුරා: teacher, ගුරුවරයා.
අමා ඇදුරා
අමා ඇදුරා, n. teacher of Nirvāna: ap. of Buddha, බුදුන්.
ඇජරා, ඇදුරා
ඇජරා, ඇදුරා, n. E. for ආචාර්‍ය්‍යයා: teacher, ගුරුවරයා.
ඇදුරා
ඇදුරා, n. teacher, instructor, ගුරුවරයා; practiser, as වඩුඇදුරා, carpenter, බලි ඇදුරා, exorcist, &c.
ඇදුරු, ඇදුරුවරයා
ඇදුරු, ඇදුරුවරයා, n. teacher, instructor.
ඇම ඇදුරා
ඇම ඇදුරා, n. universal teacher: ap. of Buddha.
ත්‍රෛ·ලෝක්‍යාචාර්‍ය්‍යයා
ත්‍රෛ·ලෝක්‍යාචාර්‍ය්‍යයා, n. See තිලෝ ඇදුරා.
ති·ලෝ·ඇදුරු, ති·‍ලෝ·ගුරු
ති·ලෝ·ඇදුරු, ති·‍ලෝ·ගුරු, n. a title of Buddha: teacher of the three worlds, viz. of gods, of men and of the serpent race, දිව්‍ය—මනුෂ්‍ය—නාග—යන ලෝකත්‍රයේ ආචාර්‍ය්‍යවරයා.
දන්වා·ඇදුරා, දන්වා·ගුරු
දන්වා·ඇදුරා, දන්වා·ගුරු, n. planet Venus, සිකුරු තරුව.
පිළි·ඇදුරා
පිළි·ඇදුරා, n. a rival teacher.
පෙරදුරු
පෙරදුරු, n. pl. for පෙරඇදුරු: see පෙරැදුරු.
පෙරැදුරු
පෙරැදුරු, n. pl. (පෙර ඇදුරු), parents, මව් පියෝ; ancient literati, former teachers.
පොරණැදුරු
පොරණැදුරු (·ණැජර), n. [ඇදුරු, ඇජර, teacher], ancient teacher or pandit.
මහ·ඇදුරා
මහ·ඇදුරා, n. chief instructor (of artificers), ප්‍රධාන ආචාර්‍ය්‍යයා.
මොකැදුරු
මොකැදුරු, n. (මොක් ඇදුරා), ap. of Buddha as teacher of the doctrine of මෝක්‍ෂය or Nirvàna.
Random Fonts
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861

close
Please like, if you love this website