Sinhala to English Dictionary: ඇවිදිම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටනයකරනවා
අටනයකරනවා, v. to travel, walk, ගමන්කරනවා, ඇවිදිනවා.
ඇවිදිනවා
ඇවිදිනවා, v. to walk, walk about, take a walk; pret. ඇවිද්දා.
ඇවිදීම, ඇවිදුම
ඇවිදීම, ඇවිදුම, v. n. of ඇවිදිනවා: walking &c.
චර
චර, a. movable, moving, යන, ඇවිදින. E. S.
ජන·සචරය
ජන·සචරය, n. place where people walk, public walk; walking, ඇවිදිම.
නිශා·චර
නිශා·චර, a. night-walking, nocturnal, රෑ ඇවිදින.
ප්‍රති·සංක්‍රමණය
ප්‍රති·සංක්‍රමණය, n. (ප්‍රති successively, සංක්‍රම ණය walicing), walking about, perambulating, ඇවිදිම.
ප්‍රති·සංක්‍රමණයකරනවා
ප්‍රති·සංක්‍රමණයකරනවා, v. to walk about, perambulate, එහි මෙහි ඇවිදිනවා.
භික්‍ෂාටනයකරනවා
භික්‍ෂාටනයකරනවා, v. to practise mendicancy, සිඟමින් ඇවිදිනවා.
සංචාරණ
සංචාරණ, a. walking about, ඇවිදින, සක්මන්, itinerant, ගමන්කාර.
සක්මන
සක්මන, n. walking, walk, stroll, ඇවිදීම; promenade, ඇවිදින ස්ථානය.
සක්මන්
සක්මන්, a. walking, ambulatory, ඇවිදින.
සක්මන්කරනවා
සක්මන්කරනවා, v. to walk about, take a walk, promenade, ඇවිදිනවා.
සැරිසරනවා
සැරිසරනවා, v. i. to walk about, promenade, ramble, ඇවිදිනවා, traverse, travel about, ගම න්කරනවා; transmigrate, සසරගමන්කරනවා; pret. සැරිසැරුවා.
Random Fonts
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798

close
Please like, if you love this website