Sinhala to English Dictionary: ඉන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං ගති
අ සං ගති, a. unconnected, එකතු නැති, නොබැඳි, incongruous, ඉනංගු නැති.
අ සං ගතිය
අ සං ගතිය, n. unconnectedness, incongruity, අසම්බන්ධකම, ඉනංගු නැතිකම.
අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අග දෙවියෝ
අග දෙවියෝ, n. supreme god, Indra, ඉන්ද්‍ර.
අත ගගා ඉන්නවා
අත ගගා ඉන්නවා, v. to be merely moving the hand over something, to be idling or fumbling, dawdle.
අත පත ගගා ඉන්නවා
අත පත ගගා ඉන්නවා, v. to potter, dawdle, potter about, to be virtually idling.
අතීන්ද්‍රිය
අතීන්ද්‍රිය, a. (අති beyond, ඉන්ද්‍රිය organ or sense), beyond the senses, extra-sensuous, imperceptible, ඉන්ද්‍රියයන්ට නොදැනෙන.
අධි ෂ්ඨානේන්ද්‍රියය
අධි ෂ්ඨානේන්ද්‍රියය, n. (අධිෂ්ඨාන ඉන්ද්‍රියය) phren. the faculty of firmness. E. S.
අනනුකූල
අනනුකූල, a. (අන් අනුකූල), incompatible, unsuitable, ඉනංගුනැති.
අන්ත්‍ර වෘඬි ඉන්ධනය
අන්ත්‍ර වෘඬි ඉන්ධනය, n. sur. rupture-band, truss.
අනින්‍දිය
අනින්‍දිය, a. (අන් ඉන්‍දිය), without organs of sense, ඉන්‍දිය රහිත.
අනු කූල
අනු කූල, a. accordant, apposite, compatible, conformable, pertinent, kindred, congruous, ඉනංගු, හුරු.
අනු කූලතාව, අනු කූලත්වය
අනු කූලතාව, අනු කූලත්වය, n. accordance, appositeness, &c., ඉනංගුකම.
අනු කූලව
අනු කූලව, ad. in accordance with, suitably to, relevantly,ඉනංගු‍ලෙස.
අනු රූ, අනු රූප
අනු රූ, අනු රූප, a. like, similar, සමාන; conformable, fit, proper, accordant with, compatible, congruous, appropriate, සුදුසු, ඉනංගු.
Random Fonts
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650

close
Please like, if you love this website