Sinhala to English Dictionary: ඉන්ද්‍රියය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අතීන්ද්‍රිය
අතීන්ද්‍රිය, a. (අති beyond, ඉන්ද්‍රිය organ or sense), beyond the senses, extra-sensuous, imperceptible, ඉන්ද්‍රියයන්ට නොදැනෙන.
අධි ෂ්ඨානේන්ද්‍රියය
අධි ෂ්ඨානේන්ද්‍රියය, n. (අධිෂ්ඨාන ඉන්ද්‍රියය) phren. the faculty of firmness. E. S.
අනු ෂංගිකේන්ද්‍රියය
අනු ෂංගිකේන්ද්‍රියය, n. (අනු ෂංගික ඉන්ද්‍රියය), phren. eventuality.
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය, n. (ප්‍රේම ඉන්ද්‍රියය), phren. philoprogenitiveness.
ඉන්ද්‍රය
ඉන්ද්‍රය, n. organ of sense: see ඉන්ද්‍රියය.
ඉන්ද්‍රිය ගෝචර
ඉන්ද්‍රිය ගෝචර, a. perceptible, දැනෙන; physical, sensuous, ඉන්ද්‍රියයන්ට අයිතිවූ.
ඉන්ද්‍රිය ගෝචරත්වය
ඉන්ද්‍රිය ගෝචරත්වය, n>. perceptibility, ඉන්ද්‍රියයන්ට දැනෙනසුල්ල.
ඉන්ද්‍රිය දමනය, නිග්‍රහය, බධය
ඉන්ද්‍රිය දමනය, නිග්‍රහය, බධය, n. subjugation of the senses, ඉන්ද්‍රියයන් දමනයකිරීම.
ඉන්ද්‍රියය
ඉන්ද්‍රියය, n. organ of sense, faculty: see පං චේන්ද්‍රි‍යයෝ.
ඓන්ද්‍රියක
ඓන්ද්‍රියක, a. (fr. ඉන්ද්‍රිය), perceptible, perceivable, discernible, දැනෙන, ඉන්ද්‍රියගෝචර.
ක්‍රියේන්ද්‍රියය
ක්‍රියේන්ද්‍රියය, n. (ක්‍රියා ඉන්ද්‍රියය), any organ of action, as the hand, foot &c.
ඛය
ඛය, n. the sky, heaven, අහස; organ of sense, ඉන්ද්‍රියය.
Random Fonts
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
Am Parasathu Semi Bold Bangla Font
Am Parasathu Semi Bold
Download
View Count : 5400
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7627

close
Please like, if you love this website