Sinhala to English Dictionary: ඉඳු):

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අසුරිඳු
අසුරිඳු, n. (අසුර, ඉඳු noble), noble Asura.
ඉදු·වාල
ඉදු·වාල, see පෙණෙලවැල. Same as ඉඳුවැල.
ඉන්‍දුවල්ලී
ඉන්‍දුවල්ලී, (ඉන්‍දු moon, වල්ලී creeper), see ඉඳුවැල.
ඉඳිවර, ඉදීවර, ඉඳුවර
ඉඳිවර, ඉදීවර, ඉඳුවර, see ඉන්‍ද්‍රීවර.
ඉඳු
ඉඳු, n. camphor, කපුරු; thunder, හෙනය.
ඉඳු
ඉඳු, n. E. of ඉන්ද්‍ර: Indra, ශක්‍රයා: moon, චන්ද්‍රයා.
ඉඳු
ඉඳු, a. E. of ඉන්ද්‍ර: eminent, chief, උත්තම, ප්‍රධාන.
ඉඳු
ඉඳු, n. virgin, maid, කන්‍යාව.
ඉඳු උපුල
ඉඳු උපුල, n sapphire: see ඉන්ද්‍රනීලමාණික්‍යය.
ඉඳු කාන්තාව
ඉඳු කාන්තාව, n. Indra's wife, viz. the moon.
ඉඳු කිලය
ඉඳු කිලය, n. E. of ඉන්ද්‍රකීලය; also sill, එළිපත්ත.
ඉඳු ගජ
ඉඳු ගජ, n. Indra's elephant, ඉන්ද්‍රදෙවියාගේ ඇතා.
ඉඳු ගොවුවා
ඉඳු ගොවුවා, n. E. of ඉඳගෝපක.
ඉඳු දදය, ඉඳු දුන්න
ඉඳු දදය, ඉඳු දුන්න, n. Indra's flag, Indra's bow, viz. rainbow, දේදුන්න.
ඉඳු දැල
ඉඳු දැල, n. E. of ඉන්ද්‍රජාලය: jugglery, විජ්ජාව.
Random Fonts
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292

close
Please like, if you love this website