Sinhala to English Dictionary: ඉල්ලන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රර්‍තථිත
අ ප්‍රර්‍තථිත, a. (ප්‍රාර්‍තථිත fr. ප්‍රාර්ථනා), unrequested, නොඉල්ලනලද; unhoped for, unexpected, බලා පොරොත්තු නූණ
අධ්‍යෙෂණ‍ව
අධ්‍යෙෂණ‍ව, n. request, ඉල්ලීම, invitation, ආරාධනාව.
අධි කෘත
අධි කෘත, a. superintended, විධාන කරන ලද; claimed, ඉල්ලන ලද. E. S.
අර්‍ථකයා, අර්‍ථයා
අර්‍ථකයා, අර්‍ථයා, n. asker, requester, ඉල්ලන්නා; beggar, හිඟන්නා; servant who awakes the king &c., අවදිකරන්නා.
අරියන
අරියන, a. entreating, ඉල්ලන.
අරියුම
අරියුම, n. invitation, request, ආරාධනාව, ඉල්ලීම.
ආ යචනාකරනවා
ආ යචනාකරනවා, v. to request, solicit, supplicate, ඉල්ලනවා, අයදිනවා.
ආ යාචිත
ආ යාචිත, a. requested &c., ඉල්ලනලද &c.
ආ යාවනය, ආ යාවනාච
ආ යාවනය, ආ යාවනාච, n. requesting, request, solicitation, supplication, ඉල්ලීම, අයදීම, යාචනාව.
ආ රාධනාව
ආ රාධනාව, n. invitation, කැඳවීම; request, ඉල්ලීම.
ඇයද
ඇයද, p. pl. of අයදිනවා having requested, supplicated or prayed, ඉල්ලා.
ඇරයුම, ඇරියුම
ඇරයුම, ඇරියුම, n. request, prayer, ආරාධනාව, ඉල්ලීම.
ඇවිටිකරන‍වා
ඇවිටිකරන‍වා, v, to beg, request, ඉල්ලනවා.
ඉල්ලනවා
ඉල්ලනවා, v. t. to ask for, request, solicit. මිල ගණනකට ඉල්: to ask for a price, viz. offer a price; pret. ඉල්ලුවා.
ඉල්ලම
ඉල්ලම, n. vein of metal.
Random Fonts
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4665
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465

close
Please like, if you love this website