Sinhala to English Dictionary: ඉවත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂමතාව
අ ක්ෂමතාව, n. impatience, hasty temper, &c., නොඉවසිලිවන්තකම, &c.
අ ක්ෂාන්තිය
අ ක්ෂාන්තිය, n. non-forbearance, impatience, නොඉවසිල්ල.
අ තිතික්ෂු
අ තිතික්ෂු, a. (අ priv.), unresigned, impatient, නොඉවසිලි.
අ මර්‍ෂණ, අ මර්‍ෂවත්
අ මර්‍ෂණ, අ මර්‍ෂවත්, a. unresigned, impatient, hasty, passionate, නොඉවසිලි, කිපෙන.
අ මර්‍ෂණකාරයෙන්
අ මර්‍ෂණකාරයෙන්, ad. impatiently, passionately, ඉවසිල්ල නැතුව.
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය, n. impatience &c., නොඉවසිල්ල, කිපෙනගතිය.
අ සහන, අ සහමාන
අ සහන, අ සහමාන, a. intolerant, unable to bear, impatient, ඉවසිලිනැති.
අ සහනය, අ සහමානතාව
අ සහනය, අ සහමානතාව, n. intolerance, impatience, ඉවසිලිනැතිකම.
අ සහ්‍ය
අ සහ්‍ය, a. intolerable, insufferable, ඉවසිය නො හැකිවූ.
අ සහ්‍යලෙස, අ සහ්‍යාකාරයෙන්
අ සහ්‍යලෙස, අ සහ්‍යාකාරයෙන්, ad. intolerably &c., ඉවසිය නොහැකිලෙස.
අවාරය
අවාරය, n. near bank or shore of a river, මෙ‍ගොඩ ඉවුර.
ඉ
ඉ, prefix, much, very, ඉතා: as ඉබොහෝ, very many or much, ඉවහල්, very helpful, ඉතා පිහිටවූ.
ඉඟ, ඉඟටිය
ඉඟ, ඉඟටිය, n. waist, loins; pl. ඉවහල්, ඉඟටි.
ඉවත ලනවා, ඉවත්කරනවා
ඉවත ලනවා, ඉවත්කරනවා, v. t. to cast away, get rid of, remove, dismiss, අහක දමන‍වා, අහක්කරනවා,.
ඉවත, ඉවතට
ඉවත, ඉවතට, ad. aside, off, out of the way, අහක, අහකට.
Random Fonts
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961

close
Please like, if you love this website