Sinhala to English Dictionary: ඉෂ්ටය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සාධක
අ සාධක, a. ineffective, ineffectual, ඉෂ්ටනොක රන, බැරිවෙන.
අ සාධනිය
අ සාධනිය, a. impracticable, unaccomplishable, යමෙකුට ඉෂ්ටකළ නොහැකිවූ.
අග්නීෂ්ටකාව
අග්නීෂ්ටකාව. n. (අග්නි ඉෂ්ටකාව), fire-brick, ගිනි ගඩොළ.
අර්‍ථ සිඬිය
අර්‍ථ සිඬිය, n. accomplishment, ඉෂ්ටවීම, successfulness, success, සඵලකම, සඵලවීමී.
ආ රාධිත
ආ රාධිත, a. invited, කැඳවනලද; effected; propitiated, worshipped; ඉෂ්ටකරනලද &c.
ආශා භංගය
ආශා භංගය, n. frustration of desire, disappointment, බලාපොරොත්තුව ඉෂ්ටනොවීම.
ආශා භංගවූ
ආශා භංගවූ, a. disappointed, බලාපොරොත්තුව or ආශාව ඉෂ්ටනූණ.
ඉටු
ඉටු. a. E. of ඉෂ්ට: desired, කැමතිවූ; accomplished ඉෂ්ටවූ; beloved, ප්‍රිය; good, යහපත්.
ඉටු අත
ඉටු අත, n. E. of ඉෂ්ටාර්‍ථය; success, සඵලය, ශුභ සිඬිය.
ඉටුඅනිටු, ඉටුනිටු
ඉටුඅනිටු, ඉටුනිටු, n. (ඉටුඅන්ඉටු), E. of ඉෂ්ටානිෂ්ටය.
ඉටුකරනවා
ඉටුකරනවා, v. t. See ඉෂ්ටකරනවා.
ඉටුවෙනවා
ඉටුවෙනවා, v. i. See ඉෂ්ටවෙනවා.
ඉෂ්ටකරනවා
ඉෂ්ටකරනවා, v. t. to accomplish, fulfil, perform; effect.
ඉෂ්ටකා රන්ධ්‍රාකාර
ඉෂ්ටකා රන්ධ්‍රාකාර, a. (රන්ධ්‍ර අකාර cell-like), bot. muriform. E. S.
ඉෂ්ටකාලය
ඉෂ්ටකාලය, n. (ඉෂ්ටක ආලය), tiled house, උළුගෙය.
Random Fonts
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326

close
Please like, if you love this website