Sinhala to English Dictionary: ඊක්‍ෂ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

දුරීක්‍ෂණව
දුරීක්‍ෂණව, n. (දුර් ඊක්‍ෂ;), evil eye, curse, ඇස්වහ.
නිරීක්‍ෂණය, නිරීක්‍ෂාව
නිරීක්‍ෂණය, නිරීක්‍ෂාව, n. (නිර් emp., ඊක්‍ෂණය &c.), looking at, gazing, gaze, බැලිම.
පරීක්‍ෂක
පරීක්‍ෂක, a. (පරි emp., or around, ඊක්‍ෂ to look), examining, testing, probatory, tentative, විභාගකාර; tempting.
ප්‍රතික්‍ෂාව
ප්‍රතික්‍ෂාව, n. (·ඊක්‍ෂාව looking), looking for, බලා සිටීම, expectation.
ප්‍රතික්‍ෂිත
ප්‍රතික්‍ෂිත, a. (·ඊක්‍ෂිත looked at, seen), expected, බලාපොරොත්තුවූ.
ප්‍රතීක්‍ෂණය
ප්‍රතීක්‍ෂණය, n. (ප්‍රති towards, ඊක්‍ෂණය looking), looking), looking at, gazing, බැලීම; expectation, බලාපොරොත්තුව.
ප්‍රේක්‍ෂකයා
ප්‍රේක්‍ෂකයා, n. (ප්‍ර emp., ඊක්‍ෂ to see), spectator, බලා සිටින්නා.
ප්‍රේක්‍ෂණය
ප්‍රේක්‍ෂණය, n. (ප්‍ර, ඊක්‍ෂණය), eye, ඇහැ; looking, gaze, බැලීම.
රක්‍ෂාපේක්‍ෂකයා
රක්‍ෂාපේක්‍ෂකයා, n. (රක්‍ෂා, අප against, ඊක්‍ෂ looking), guard, රැකවලා; doorkeeper, දොරටු පාලයා; actor, නාඩගම්කාරයා.
වි·ෂමේක්‍ෂණයා
වි·ෂමේක්‍ෂණයා, n. (විෂම ඊක්‍ෂණ), see විෂමාක්‍ෂයා.
වීක්‍ෂණය
වීක්‍ෂණය, n. (වී emp., ඊක්‍ෂණය), seeing, sight, vision, දැකීම, දැකුම.
සමික්‍ෂණය
සමික්‍ෂණය, n. (සං emp., ඊක්‍ෂ් to see), inspection, review, search, පරීක්‍ෂණය, සෝදිසිය.
Random Fonts
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2716
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4401
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2515

close
Please like, if you love this website