Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ඊය:
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ පස්සිය
අ පස්සිය, n. return, ආපසු ඊම.
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර, a. (ප්‍ර emp., සම් with, ඊක්ෂ to see), not looking carefully, incautions, inconsiderate, imprudent, reckless, අප්‍රවේසම්, අනුවණ.
අඩ සඳ
අඩ සඳ, n. half sound, හීන්ශබ්දය; arrow, ඊගහ.
අඩ සඳ මුව
අඩ සඳ මුව, n. horn of the crescent moon; arrow, ඊය.
අනන්තා
අනන්තා, a twining plant with stinging hairs, Tragia involucrata, වැල්කහඹිලියා; Indian sarsaparilla, Hemidesmus indicus, ඉරමුසු; a species of grass, Andropogon contortus, හෙළඊතණ.
අන්තරික්ෂණය
අන්තරික්ෂණය, n. (අන්තර් ඊක්ෂණය), inner gaze, introspection. E. S.
අන්තරීක්ෂය, අන්තරීක්ෂය
අන්තරීක්ෂය, අන්තරීක්ෂය, n. (අන්තර්, ඊක්ෂ to see). the seen space viz. the sky, අහස.
අපේක්ෂක
අපේක්ෂක, a. (අප away, on, ඊක්ෂ් to look), desirous of, ආශාවෙන expectant, hopeful, sanguine, බලාපොරොත්තුවෙන, බලාසිටින.
අමරා
අමරා, lit. immortal: a species of panicum-grass, see ඊතණ; banyan, see මහනුඟ; holy basil, see පත්‍රපුෂ්පා.
ආ ගමනය
ආ ගමනය, n. coming, arrival, ඊම, පැමිණීම.
ආ යෝජනය
ආ යෝජනය, n. exertion, effort, උත්සාහය; collecting, රැස්කිරීම, bringing, ගෙනඊම.
ආපසු යාම, ආපසු ඊම
ආපසු යාම, ආපසු ඊම, v. n. going back &c., return.
ඉදොලුව
ඉදොලුව, n. See ඊදෝලාව.
ඉය උරය, ඉයවුර, ඉයොර
ඉය උරය, ඉයවුර, ඉයොර, n. quiver, ඊකොපුව; pl. ඉයවුරු: see හියවුරු.
ඉස බඳ
ඉස බඳ, a. envious, ඊර්‍ෂ්‍යාබැඳි, ඊර්‍ෂ්‍යාවු.
Random Fonts
Vri Sinhala CN Normal
Download
View Count : 2364
DL Madu College
Download
View Count : 3017
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
Aa Anurada
Download
View Count : 4220
Nelum PC
Download
View Count : 8008
AMS Supun
Download
View Count : 2804
Lankanatha Suppliment
Download
View Count : 2331
0Kdrose
Download
View Count : 3115
Mi Dumndu Wide
Download
View Count : 2343
Piushi Normal
Download
View Count : 2815
Please like, if you love this website