Sinhala to English Dictionary: ඊශ්:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධීශ්වරයා
අධීශ්වරයා, n. (අධි ඊශ්වරයා), high lord, empero, අග රජ.
ඇසළකල
ඇසළකල, n. ap. of Siva, ශිව, ඊශ්වරයා.
ඉසුරු
ඉසුරු, n. ap. of Siva, ඊශ්වරයා.
ඊශයා
ඊශයා, n. See ඊශ්වරයා.
ඊශ්වර ත්වය, ඊශ්වර ධුරය
ඊශ්වර ත්වය, ඊශ්වර ධුරය, n. lordship, ස්වාමිකම, අසිපතිකම.
ඊශ්වරයා
ඊශ්වරයා, n. owner; lord, ස්වාමියා; Supreme God, පරමේශ්වරයා, Siva, ශිවදෙවියා.
ඊශ්වරි
ඊශ්වරි, n. wife of Siva, named දුර්‍ගා, ලක්ෂ්මි or සරස්වති.
ඊශ්වරේශ්වරයා
ඊශ්වරේශ්වරයා, n. (ඊශ්වර ඊශ්වරයා), God of gods, Lord of lords, දෙවිවරුන්ගේ දෙවියෝ, ස්වාමි වරුන්ගේ ස්වාමියා.
ඊශ්‍රායෙලිත, ඊශ්‍රායෙල්
ඊශ්‍රායෙලිත, ඊශ්‍රායෙල්, a. Israelite, Israelitish.
ඊශ්‍රායෙලිතයා
ඊශ්‍රායෙලිතයා, n. an Israelite; pl. ඊශ්‍රායෙලිත යෝ or ඊශ්‍රායෙල්වරු.
ඊශාන
ඊශාන, n. ap. of Siva as regent of the Northeast.
ඊශාන කොණ, ඊශාන දිග
ඊශාන කොණ, ඊශාන දිග, n. north-east quarter.
ඊශාන, ඊශානදිග
ඊශාන, ඊශානදිග, a. north-east.
උත්තරරීශාන දිග
උත්තරරීශාන දිග, n. north-north-east quarter, උතුරු ඊශානදිශාව.
උත්තරීශාන
උත්තරීශාන, a. (උත්තර ඊශාන), north-north-east.
Random Fonts
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310

close
Please like, if you love this website