Sinhala to English Dictionary: උගන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපනකරනවා
අධ්‍යාපනකරනවා, v. to impart instruction to, to teach, උගන්වනවා, ප්‍රගුණකරනවා.
ආධ්‍යාපනයකරනවා
ආධ්‍යාපනයකරනවා, v. to teach &c., inculcate, උගන්වනවා, ධාරණයකරණවා.
ඉගැන්වීම
ඉගැන්වීම, v n. of උගන්වනවා: teaching, instruction.
උගන්නවා
උගන්නවා, v. t. to learn: ord. ඉගෙනගන්නවා; pret. උගත්තා.
උගන්වනවා
උගන්වනවා, v. t. to teach, instruct; pret. ඉගැන්නුවා; v. n. ඉගැන්වීම.
උගෙන
උගෙන, p. pl. of උගන්නවා.
උද්ග්‍රහණයකරවනවා
උද්ග්‍රහණයකරවනවා, v. c. to teach, උගන්වනවා.
ගාන්‍ධර්‍වාචාර්‍ය්‍යයා
ගාන්‍ධර්‍වාචාර්‍ය්‍යයා, n. music-master, තූර්‍ය්‍ය ත්‍රමය උගන්වන ආචාර්‍ය්‍යයා.
ප්‍ර·බෝධක
ප්‍ර·බෝධක, a. (බෝධ fr. බුධ) enlightening, පුබුදු කරන; educational, උගන්වන.
ප්‍රබෝධකයා
ප්‍රබෝධකයා, n. instructor; educator, උගන් වන්නා.
බෝධක
බෝධක, a. teaching, instructing, informing, උගන්වනව, දන්වන.
රුධිර·විද්‍යාව, රුධිර·විස්තරය
රුධිර·විද්‍යාව, රුධිර·විස්තරය, n. hematology, ලේ ගැන උගන්වන ශාස්ත්‍රය.
ලේඛනාචාර්‍ය්‍යයා
ලේඛනාචාර්‍ය්‍යයා. n. (·ආචා:). writing-master, penman, ලිවීම උගන්වන්නා.
Random Fonts
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029

close
Please like, if you love this website