Sinhala to English Dictionary: උගන්වන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපනකරනවා
අධ්‍යාපනකරනවා, v. to impart instruction to, to teach, උගන්වනවා, ප්‍රගුණකරනවා.
ආධ්‍යාපනයකරනවා
ආධ්‍යාපනයකරනවා, v. to teach &c., inculcate, උගන්වනවා, ධාරණයකරණවා.
ඉගැන්වීම
ඉගැන්වීම, v n. of උගන්වනවා: teaching, instruction.
උගන්වනවා
උගන්වනවා, v. t. to teach, instruct; pret. ඉගැන්නුවා; v. n. ඉගැන්වීම.
උද්ග්‍රහණයකරවනවා
උද්ග්‍රහණයකරවනවා, v. c. to teach, උගන්වනවා.
ගාන්‍ධර්‍වාචාර්‍ය්‍යයා
ගාන්‍ධර්‍වාචාර්‍ය්‍යයා, n. music-master, තූර්‍ය්‍ය ත්‍රමය උගන්වන ආචාර්‍ය්‍යයා.
ප්‍ර·බෝධක
ප්‍ර·බෝධක, a. (බෝධ fr. බුධ) enlightening, පුබුදු කරන; educational, උගන්වන.
බෝධක
බෝධක, a. teaching, instructing, informing, උගන්වනව, දන්වන.
රුධිර·විද්‍යාව, රුධිර·විස්තරය
රුධිර·විද්‍යාව, රුධිර·විස්තරය, n. hematology, ලේ ගැන උගන්වන ශාස්ත්‍රය.
ලේඛනාචාර්‍ය්‍යයා
ලේඛනාචාර්‍ය්‍යයා. n. (·ආචා:). writing-master, penman, ලිවීම උගන්වන්නා.
වි·ඥාපක
වි·ඥාපක, n. informant, දැනුම්දෙන්නා, instructor, උගන්වන්නා.
ශාස්ත්‍රෝදග්‍රහණයකරනවා
ශාස්ත්‍රෝදග්‍රහණයකරනවා, v. to teach science, ශාස්ත්‍ර උගන්වනවා.
සමස්ත·ශාස්ත්‍ර·ශාලාව
සමස්ත·ශාස්ත්‍ර·ශාලාව, n. university, සියලු ශාස්ත්‍ර උගන්වන ශාලාව.
Random Fonts
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2796
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5965
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3030
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804

close
Please like, if you love this website