Sinhala to English Dictionary: උච්ච

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනුච්ච
අනුච්ච, a. (අන් උච්ච), not high, low, lowly, උස නැති, උසස් නැති, පහත්, යටත්.
අනුච්චාර්‍ය්‍ය
අනුච්චාර්‍ය්‍ය, a. (අන් උච්චාර්‍ය්‍ය) inexpressible, unutterable, නොකිය හැකිවූ.
අනුච්චාවරණය
අනුච්චාවරණය, n. (අන් උච්චාවරණ‍ය), non-utterance, නොකියා – ශබ්දනොකර – සිටීම.
උච්ච
උච්ච, a. high, tall, lofty, උස්වු.
උච්ච තරුව
උච්ච තරුව, n. tall tree (as the coconut tree), උස්ගහ.
උච්ච භාෂණය
උච්ච භාෂණය, n. loud-speaking, vociferation, හයියෙන් කථා කිරිම.
උච්ච ස්ථානය
උච්ච ස්ථානය, n. high-place, උස ස්ථානය.
උච්ච ස්ථානික
උච්ච ස්ථානික, a. supernal, celestial, සවගිගීය.
උච්චා කුලික
උච්චා කුලික, a. high-caste, වංශවත්.
උච්චාරණ, උච්චාරණ ප්‍රකාශක
උච්චාරණ, උච්චාරණ ප්‍රකාශක, a. pronouncing (dictionary &c.).
උච්චාරණය
උච්චාරණය, n. utterance, articulation, enunciation, expression, pronunciation, ශබ්ද කිරීම.
උච්චාරණයකරනවා
උච්චාරණයකරනවා, v. t. to utter, articulate, pronounce, ශබ්ද කරනවා.
උච්චාරයා
උච්චාරයා, n. excrement, අගුචිය.
උච්චාර්‍ය්‍ය
උච්චාර්‍ය්‍ය, a. to be pronounced; pronounceable, utterable, ශබ්දකළ යුතුවු or හැකිවු.
උච්චාර්‍ය්‍ය මාන
උච්චාර්‍ය්‍ය මාන, a. that is pronounced or uttered, ශබ්දවෙන.
Random Fonts
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3520
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Padma Bangla Font
Padma
Download
View Count : 4141
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website