Sinhala to English Dictionary: උත්කට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත, a. (අධික, උත්කෘෂ්ට, උන්නත), supereminent, transcendent, ඉතා උතුම් or උසස්.
අනුත්කෘෂ්ට
අනුත්කෘෂ්ට, a. (අන් උත්කෘෂ්ට), not noble or exalted, උතුම් නොවන, common, ordinary, plain, සාමාන්‍ය, පොදු.
ආත්මෝත්කෂ්‍ර්‍ර්‍ණය
ආත්මෝත්කෂ්‍ර්‍ර්‍ණය, n. (ආත්ම උත්කෂ්‍ර්‍ණය), self-exaltation, තමා උසස්කොට පෙන්වීම.
උකට
උකට, a. eminent, excellent, උතුම්, උත්කෘෂ්ට
උත්කට
උත්කට, n. cinnamon bark, කුරුඳුපොතු.
උත්කණර්‍ඨත
උත්කණර්‍ඨත, a. regretted; regretting, sorrowful, තැවෙන, කණගාටු.
උත්කණ්ඨාව
උත්කණ්ඨාව, n. regret, තැවිම.
උත්කර්‍ෂ
උත්කර්‍ෂ, a. excellent, eminent, උත්තම; exceeding, අධික.
උත්කර්‍ෂතාව, උත්කර්‍ෂය
උත්කර්‍ෂතාව, උත්කර්‍ෂය, n. excellence &c., උත්තම කම, අධිකකම.
උත්ක්ෂේපණය, උත්ක්ෂේපය
උත්ක්ෂේපණය, උත්ක්ෂේපය, n. throwing up &c., උඩට දැමීම &c.
උත්ක්ෂේපණියකර්‍මය
උත්ක්ෂේපණියකර්‍මය, n. B.P., excommunication, සභාවෙන් අහක්කිරිම.
උත්ක්‍රම
උත්ක්‍රම, a. anomalous, irregular, අනියම්.
උත්ක්‍රමය
උත්ක්‍රමය, n. anomaly, irregularity, අනියම්කම, ඇදය; transgression, කඩකිරිම.
උත්කිරණ
උත්කිරණ, n. ray of light, රැස්,රශ්මි.
උත්කීර්‍ණ
උත්කීර්‍ණ, a. scattered; spilt; perforated; ඉහි රුණ; විදාපු.
Random Fonts
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531

close
Please like, if you love this website