Sinhala to English Dictionary: උත්තරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනුත්තරය
අනුත්තරය, n. what is no answer, evasive reply, වලංගුනැති උත්තරය.
උත්තර දායකත්වය
උත්තර දායකත්වය, n. accountability, උත්තරදෙන ගතිය.
උත්තර දිගභාගය, උත්තරදිශාව
උත්තර දිගභාගය, උත්තරදිශාව, n. North, north quarter or district.
උත්තරංග
උත්තරංග, a. flooded, inundated, වතුරට යටවු.
උත්තරංගය
උත්තරංගය, a. door-way arch, lintel arch.
උත්තරච්ඡදය
උත්තරච්ඡදය, n. (උත්තරover, ඡදය cover), canopy: see උඩුවියන.
උත්තරණය
උත්තරණය, n. passing over, crossing over (rivers), එතරවීම: see තරණය.
උත්තරණයකරනවා
උත්තරණයකරනවා, v. t. to take or convey across, එගොඩකරනවා.
උත්තරතර, උත්තරිතර
උත්තරතර, උත්තරිතර, a. most eminent or excellent, ඉතා උසස්; (also) other than උත්තර, i. e. southern.
උත්තරදාතව්‍ය
උත්තරදාතව්‍ය, a. that must be answered; who must give answer, responsible, accountable, උත්තර දියයුතු, වගකියන්ට ඕනෑවු.
උත්තරදායක
උත්තරදායක, a. answering, replying to, acount-0 able, උත්තරදෙන, වගකියන.
උත්තරඵාලගුනිය
උත්තරඵාලගුනිය, n. See උතුරුපල්ගුන.
උත්තරය
උත්තරය, n. answer, reply, defence.
උත්තරරීශාන දිග
උත්තරරීශාන දිග, n. north-north-east quarter, උතුරු ඊශානදිශාව.
උත්තරාංශය
උත්තරාංශය, n. (අංශය), symbol, sign, as ැ &c., used instead of the full letter ඇ &c.
Random Fonts
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431

close
Please like, if you love this website