Sinhala to English Dictionary: උන්නත)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යුන්නත
අත්‍යුන්නත, a. (අති උන්නත), most exalted, pre-eminent, supreme, transcendent. See අත්‍යු ත්කෘෂ්ට.
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත, a. (අධික, උත්කෘෂ්ට, උන්නත), supereminent, transcendent, ඉතා උතුම් or උසස්.
උත්සන්න
උත්සන්න, a. excessive, අධික, forcible, energetic, strenuous, බලවත්, කඩිසර; aroused, excited, උන්නදු, අවිස්සුණු.
උනත
උනත, a. See උන්නත.
උන්නත
උන්නත, a. high, elevated, උස්; exalted, උසස්; haughty, උඩඟු.
උන්නත ලීලාව
උන්නත ලීලාව, n. dignity, dignified behaviour or habit, උතුම්ලීලාව.
උන්නතතාව
උන්නතතාව, n. elevation, eminence, dignity &c., උස, උසස්කම &c.
උන්නතාකාර
උන්නතාකාර, a. (ආකාර), dignified, stately, උතුම් ආකාර.
උන්නතානත
උන්නතානත, a. (ආනත bent): up and down, viz. undulated, undulating, wavy, undulatory, රැළ ආකාර.
උන්නතානතතාව
උන්නතානතතාව, n. waviness, undulation.
උන්නතානතවෙනවා
උන්නතානතවෙනවා, v. i. to undulate, be wavy, ඉහළ පහළ සැලෙනවා.
උන්නතිය
උන්නතිය, n. height, elevation, eminence, dignity, උස, උසස්කම.
උන්නයනය
උන්නයනය, n. raising, උස්කෙරීම; discussion, විතර්‍කය.
නිම්නෝන්නත
නිම්නෝන්නත, a. (නිම්න උන්නත), high and low, උස්පහත්; uneven, සමතලා නැති.
මිඬය
මිඬය, n. beep, නින්ද, beepiness, නිදිමත, apathy, inactivity, උන්නදු නැතිකම, both, අලසකම.
Random Fonts
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2030
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4574
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2565
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229

close
Please like, if you love this website