Sinhala to English Dictionary: උන්මාද:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උන්මත්ත ශාලාව, උන්මාද ශාලාව
උන්මත්ත ශාලාව, උන්මාද ශාලාව, n. lunatic asylum.
උන්මත්ත, උන්මාද
උන්මත්ත, උන්මාද, a. insane, demented, mad, ඔල්මාද.
උන්මත්තකයා, උන්මත්තයා, උන්මාදයා
උන්මත්තකයා, උන්මත්තයා, උන්මාදයා, n. insane man, madman, lunatic. ඔල්මාදකාරයා, පිස්සා.
උන්මදය, උන්මාදය
උන්මදය, උන්මාදය, n. insanity, madness, lunacy, පිස්සුකම.
උන්මාද මතික
උන්මාද මතික, a. having insane or wild ideas, fanatical.
උන්මාදයා
උන්මාදයා, n. madman, පිස්සා.
උම්මාද
උම්මාද, a. P. of උන්මාද: insane, mad.
උම්මාදය
උම්මාදය, n. insanity: see උන්මාදය.
ඒකෝන්මාදය
ඒකෝන්මාදය, n. (ඒක උන්මාදය), monomania. E.S.
මදය
මදය, n. joy, delight, ප්‍රීතිමත්කම; juice of an elephant's temples when in rut; intoxicating liquor, රහමෙර; intoxication, මත්කම; arrogance, එඩිය; madness, වියරුව, උන්මාදය; semen virile, ශුක්‍ර ධාතුව; passion, desire, රාගය; kernel, pulp, pith, flesh (of fruit).
මන්දෝත්මන්ත
මන්දෝත්මන්ත, a. (මන්‍ද උත්:), somewhat insane, crack-brained, මදක් උන්මාද.
වි·කරණය
වි·කරණය, n. perversion, විකාරය; madness, උන්මාදය.
වි·කාරකරනවා
වි·කාරකරනවා, v. t. to distort &c., caricature, පෙරළනවා; confuse, වියවුල්කරනවා; render insane, උන්මාදකරනවා.
වි·කාරතාව
වි·කාරතාව, n. altered condition, perverted state, madness, උමතුකම, උන්මාදය.
වි·කාරය
වි·කාරය, n. derangement &c., පෙරළීම; change from health, illness, අසනීපය; emotion, feeling, හෘදයකම්පාව; insanity, උන්මාදය.
Random Fonts
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6441
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36562
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3012
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532

close
Please like, if you love this website