Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: උපුල
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අෂ්ට විධ පාන
අෂ්ට විධ පාන, n. pl. B., the eight kinds of beverage allowed to priests, viz. that made from මීපැණි, මුද්‍රිකඵල, බොරළුදමනු, උපුල්අල, ඇට කෙසෙල්, මස් කෙසෙල්, අඹ, and දඹ: see each in its place. The juice of these is to be mixed with water.
ඉඳු උපුල
ඉඳු උපුල, n sapphire: see ඉන්ද්‍රනීලමාණික්‍යය.
උප්පල
උප්පල, see උපුල්.
උපුටනවා
උපුටනවා, v. t. to pull up, pluck up, uproot; pret. ඉපුටුවා or ඉපිටුවා; v. n. ඉපිටීම.
උපුටාගන්නවා
උපුටාගන්නවා, v. t. to pull out for one's self; extract, quote.
උපුරනවා
උපුරනවා, v. t. See උපුටනවා; pret, ඉපුරුවා.
උපුල
උපුල, n. a stone, ගල; blue lotus, නිල්මානෙල්.
උපුල්
උපුල්, water-lily, lotus, Nymphæa stellata, මානෙල්.
උපුල් වන්
උපුල් වන්, a. Lotus-coloured (one): ep. of Vishnu.
උපුල්ලවනවා, උපුල්වනවා
උපුල්ලවනවා, උපුල්වනවා, v. t. to raise, lift up, ඔසවනවා; fig. foment, urge, stimulate, පොළ ඹනවා; pret. ඉපිල්ලෙවුවා, ඉපිල්ලුවා; v. n. ඉපිල්ලවීම, ඉපිල්ලීම.
කඩුපුල, කඩු උපුල
කඩුපුල, කඩු උපුල n. a lotus of the Nāga world.
කඩුපුල් (කඩුඋපුල්)
කඩුපුල් (කඩුඋපුල්), a sp. of lotus, see උපුල්.
කණුපල
කණුපල, n. (කණ උපුල), ear-lotus, lotus worn in the ear.
කිනුපුල්
කිනුපුල් (කින්උපුල්, a sp. of nymphæa, blue lotus, නිල්මානෙල්.
නිලිපුල්
නිලිපුල්, n. (for නිල් උපුල්), bluelotus flower, නිල්මානෙල්.
Random Fonts
DL Stripe
Download
View Count : 2357
NPW Anusha
Download
View Count : 2476
IW Sujeeva
Download
View Count : 6563
Mi Dasuni Tall
Download
View Count : 2386
AMS Kalana
Download
View Count : 2501
Somi Hansika
Download
View Count : 2441
A13 Yasarath
Download
View Count : 5596
Ridhma Bold
Download
View Count : 2502
Aradhana Bold
Download
View Count : 4623
Kandy
Download
View Count : 5988
Please like, if you love this website