Sinhala to English Dictionary: උරා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතඋරුව, අතවුරුව
අතඋරුව, අතවුරුව, n. harem. See අන්තඃපුරය.
අත් හිස
අත් හිස, n. top of the arm, viz. the shoulder, උරහිස, දසරුව.
ඉය උරය, ඉයවුර, ඉයොර
ඉය උරය, ඉයවුර, ඉයොර, n. quiver, ඊකොපුව; pl. ඉයවුරු: see හියවුරු.
ඉරීම
ඉරීම, v. n. of ඉරනවා and ඉරෙනවා: tearing &c.; also of උරනවා: sucking &c.
ඊ උරය, ඊ කොපුව
ඊ උරය, ඊ කොපුව, n. arrow-case, quiver.
උර
උර, n. pl. or a, of උරය: shoulders; scapular, shoulder-.
උර ගයා, උරං ගයා
උර ගයා, උරං ගයා, n. serpent, snake, සර්‍පයා.
උර පිය
උර පිය, n. E. of උරංගප්‍රිය.
උර ලොව, උරලෝ
උර ලොව, උරලෝ, n. or a See නාගලෝකය.
උර සක් මල
උර සක් මල, n. E. of උරචක්‍රමාලාව.
උර හිස
උර හිස, n. shoulder top or point, උරඉස.
උරංග ප්‍රිය
උරංග ප්‍රිය, n. serpent's delight, viz. sandal wood, සඳුන්.
උරඃ ස්ථලය
උරඃ ස්ථලය, n. the breast, the chest, පපුව.
උරඃ ස්ථලාස්ථිය
උරඃ ස්ථලාස්ථිය, n. (අස්ථිය), breast-bone, sternum, ළය ඇටය.
උරග විද්‍යාව, උරග විස්තරය
උරග විද්‍යාව, උරග විස්තරය, n. herpetology. E. S.
Random Fonts
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948

close
Please like, if you love this website