Sinhala to English Dictionary: උස්වූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටොත්
අටොත්, a. raised, lifted up, ඔසවනලද, උස්වූ.
අත්‍යුර්‍ඨව ගත
අත්‍යුර්‍ඨව ගත, a. (අති ඌර්‍ඨවගත), lit, exceedingly high, lofty, ඉතා උස්වූ.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ආ රෝහ
ආ රෝහ, a. high, උසඇති, උස්වූ; long, දීර්‍ඝ.
උච්ච
උච්ච, a. high, tall, lofty, උස්වු.
උත්තුංග
උත්තුංග, a. (උත් emp., තුංග high), very high, lofty, tall, උස්වු; raised, erect (as ears of animals), ඔසවාපු.
උදග්‍ර
උදග්‍ර, a. (උන් අග්‍ර), high, eminent, උසස්; tall, උස්වු; exceeding, අධික, large, ලොකු; fierce, රෞද්‍ර.
උද්ඝාත
උද්ඝාත, a. high, උස්වු.
උසස්
උසස්, a. high, exalted, eminent, උස්වූ, උතුම්.
උස්වෙනවා
උස්වෙනවා, v. i. to become high, rise.
උහල්
උහල්, a. high, tall, උස්වූ.
ඌර්‍ඬව මාර්‍ගය
ඌර්‍ඬව මාර්‍ගය, n. viaduct, උස්වූ බෝක්කුපාර.
තුංගතර
තුංගතර, a. higher, very high or exalted, ඉතා උස්වූ &c.
ශබ්ද·වාඩිය
ශබ්ද·වාඩිය, n. increase of sound, swell, හඬ වැඩිවීම or උස්වීම.
සමුච්ඡිත
සමුච්ඡිත, a. raised up, high, elevated, උස්වූ. උසස්වූ.
Random Fonts
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
Matara Bangla Font
Matara
Download
View Count : 3689
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592

close
Please like, if you love this website