Sinhala to English Dictionary: ඌර්‍ඬව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඌර්‍ඬව කණ්ඨ
ඌර්‍ඬව කණ්ඨ, a. laryngeal. E. S.
ඌර්‍ඬව කණ්ඨ ජේදනය
ඌර්‍ඬව කණ්ඨ ජේදනය, n. laryngotomy, උගුරේ මුදුන කැපීම.
ඌර්‍ඬව කණ්ඨ ද්වාරය
ඌර්‍ඬව කණ්ඨ ද්වාරය, n. epiglottis. E. S.
ඌර්‍ඬව කණ්ඨ දාහය
ඌර්‍ඬව කණ්ඨ දාහය, n. laryngitis, උඩ උගුරේ දැවිල්ල.
ඌර්‍ඬව කණ්ඨය
ඌර්‍ඬව කණ්ඨය, n. larynx, ඇතුල් උගුරේ මුදුන.
ඌර්‍ඬව කාය
ඌර්‍ඬව කාය, n. upper part of the body, bust.
ඌර්‍ඬව ගත
ඌර්‍ඬව ගත, a. gone up, risen, ascended, exalted, ඉහළ ගිය, නැගුණු, උසස්වූ.
ඌර්‍ඬව ගත සිංහයා
ඌර්‍ඬව ගත සිංහයා, n. lion-rampant. E. S.
ඌර්‍ඬව ගතතාව
ඌර්‍ඬව ගතතාව, n. the state of being up or high, ascendant, ඉහළව සිටීම.
ඌර්‍ඬව ගතවෙනවා
ඌර්‍ඬව ගතවෙනවා, v. i. to go upwards, tend upwards: ලේ ඌර්‍ඬව....... in determination of blood to the head.
ඌර්‍ඬව ගතිය
ඌර්‍ඬව ගතිය, n. going up, ascent, නැඟීම; exalted state, උසස්කම.
ඌර්‍ඬව ජානුව
ඌර්‍ඬව ජානුව, n. lit. upper-leg, viz. thigh, කළ වය.
ඌර්‍ඬව ඩිම්බ කෝෂ යෝගය
ඌර්‍ඬව ඩිම්බ කෝෂ යෝගය, n. bot. epigynous insertion. E. S.
ඌර්‍ඬව නත ප්‍රාන්ත
ඌර්‍ඬව නත ප්‍රාන්ත, a. bot. repand, repandous, අද්දර වකුටු (කොළ).
ඌර්‍ඬව පක්ෂාඝාතය
ඌර්‍ඬව පක්ෂාඝාතය, n. upper-paraplegia, paralysis of the upper part of the body, For the opposite see අධෝපක්ෂාඝාතය.
Random Fonts
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092

close
Please like, if you love this website