Sinhala to English Dictionary: එන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පස්සිවෙනවා
අ පස්සිවෙනවා, v. i. to return, ආපසු එනවා.
අ සංඥා තලය, අ සඤ්ඤ තලය
අ සංඥා තලය, අ සඤ්ඤ තලය, n. plane of unconsciousness, name of a Brahma world, එනම්වූ බඹලොව.
අඬගහගන යනවා
අඬගහගන යනවා or එනවා, v. t. (acc.) to take, go with or bring (a person).
අත් එන්නත්කරනවා
අත් එන්නත්කරනවා. v, to vaccinate. See අත් විදිනවා.
අද
අද, p.pl. of එනවා; having come, ඇවිත්.
අනාවරණයවේගනඑනවා
අනාවරණයවේගනඑනවා, v. i. to become disclosed, evolve gradually, ක්‍රමයෙන් එළිදරව් වෙනවා.
අනුව යනවා
අනුව යනවා, or එනවා, v. to go or come with, accompany, කැටුව යනවා or එනවා; follow, පස්සේ යනවා.
අයා
අයා, see එන්සාල්.
අරගනඑනවා
අරගනඑනවා, v. t. to bring, carry hither.
අරන්එනවා, අරන්යනවා
අරන්එනවා, අරන්යනවා, v. t. See අරගනඑනවා &c.
අර්‍ජනි
අර්‍ජනි, see එන්සාල්.
ආ ගමනයකරනවා
ආ ගමනයකරනවා, v. to come, arrive, එනවා.
ආපසුඑනවා, ආපසුහැරීඑනවා
ආපසුඑනවා, ආපසුහැරීඑනවා, v. i. to come back, return.
ඇවිත්, ඇවිල්ලා
ඇවිත්, ඇවිල්ලා, p. pl. of එනවා: having come.
ඊම
ඊම, v. n. of එනවා: coming, arrival.
Random Fonts
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Matara Bangla Font
Matara
Download
View Count : 3689
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213

close
Please like, if you love this website